NewsIran-Israel War සටන් විරාමයෙන් පසු ටෙහෙරානය

Iran-Israel War සටන් විරාමයෙන් පසු ටෙහෙරානය

-

spot_img

Iran-Israel War – දින 12 ක කාලයක් පැවති ඉරාන – ඊශ්‍රායල යුධ ගැටුම්වලට පසුව සඳුදා ප්‍රකාශයට පත් කෙරුණු සටන් විරාමයත් සමගින් ටෙහෙරානය වෙත යන මාර්ග ජනතාවගෙන් පිරී තිබෙන අයුරු දක්නට ලැබෙන බව සඳහන්.දින ගණනාවකට පසු යළිත් තම නිවාස වෙත යන මගීන් රැගත් රථ නිසාවෙන් ටෙහෙරානය කාර්යබහුල වී තිබෙනවා.ප්‍රහාර හේතුවෙන් නගරය තවමත් සුන්බුන් වලින් අපවිත්‍ර වී තිබේ.සටන් විරාමය දිගටම පවතීද නැද්ද යන්න අවිනිශ්චිත වුවද,පෞද්ගලිකත්වයක්,නිදහසක් හෝ පහසුකම් නොමැතිව ගත කරන්නට වූ අපහසු දින ගණනාවකට පසු යලි නිවසට පැමිණීමට ලැබීම “ස්වර්ගයට පැමිණීම” හා සමාන බව ජනතාව පවසනවා.ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර හේතුවෙන් 610 කට අධික ඉරාන වැසියන් ජීවිතක්ෂයට පත්වී ඇති අතර 1481 දෙනෙක් තුවාල ලබා තිබේ.තුවාල ලැබූවන්ගෙන් 90% ක්ම සිවිල් වැසියන්ය.

Al Jazeera ඇසුරිනි –

Latest news

විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිම වංචනිකයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිම වංචනිකයි ආණ්ඩුව ක්‍රියාත්මක කිරිමට නියමිත විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිමේ ව්‍යවස්ථා සංශෝධනයට නිතීඥ ක්ෂේතුයේ දැඩි...

ඕස්ට්‍රේලියානු පුරවැසි ශ්‍රී ලාංකික තරුණයා මාස තුනක් හිරේ

ඕස්ට්‍රේලියානු පුරවැසි ශ්‍රී ලාංකික තරුණයා මාස තුනක් හිරේ ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් නුවර දුම්රියක් තුළ ගමන් ගත් මඟියකුගේ හිසට බෝතලයකින් පහර දීමේ...

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා රටපුරා ඇති ජනාධිපති මන්දිර තම පාලන කාලය තුළ සිය වුවමනාවන් සදහා භාවිතා නොකරන...

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පොලිස් ගෞරව සහිතව...
- Advertisement -spot_img

ඕස්ට්‍රේලියානු පුරවැසි ශ්‍රී ලාංකික තරුණයා මාස තුනක් හිරේ

ඕස්ට්‍රේලියානු පුරවැසි ශ්‍රී ලාංකික තරුණයා මාස තුනක් හිරේ ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් නුවර දුම්රියක් තුළ ගමන් ගත් මඟියකුගේ හිසට බෝතලයකින් පහර දීමේ...

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා රටපුරා ඇති ජනාධිපති මන්දිර තම පාලන කාලය තුළ සිය වුවමනාවන් සදහා භාවිතා නොකරන...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you