More
    NewsTrain Tickets online ක්‍රමයට ලබාදීම ඇරඹේ

    Train Tickets online ක්‍රමයට ලබාදීම ඇරඹේ

    -

    spot_img

    Train Tickets online – දුම්රිය ප්‍රවේශපත් ලබාගැනීම සඳහා ඩිජිටල් අවකාශයක් හඳුන්වා දෙමින් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය විසින් ‘pravesha’ නමින් වෙබ් අඩවියක් එළි දක්වා තිබේ. ඊයේ (අගෝස්තු 23) සිට ක්‍රියාත්ම එම වෙබ් අඩවියට www.pravesha.lk මඟින් පිවිසීමෙන් මාර්ගගත ක්‍රමය ඔස්සේ දුම්රිය ප්‍රවේශපත් ලබාගත හැකි බව සඳහන්.

    online train ticketsonline train tickets

    දැනට දුම්රිය ධාවනය සිදුවන ඕනෑම දුම්රිය ස්ථාන දෙකක් අතර ගමන් කිරීමට අවශ්‍ය 2 වන හා 3 වන පන්තියේ ප්‍රවේශ පත්‍ර බැංකු මගින් නිකුත් කරනු ලබන Debit හෝ Credit කාඩ්පතක් මගින් මුදල් ගෙවා මිල දී ගත හැකි වන අතර මුදල් ගෙවූ පසු ජංගම දුරකතනයට කෙටි පණිවිඩයක් මගින් හෝ ඊමේල් පණිවිඩයකින් මුදල් ගෙවන්නාට ප්‍රවේශපතේ QR කේතය ලැබෙනු ඇත. එම QR කේතයට අදාළව දුම්රිය ස්ථානයෙන් පරීක්ෂා කර ප්‍රවේශ පත්‍රයේ සදහන් දිනය තුළ දී පමණක් දුම්රියේ ගමන් කිරීමට අවස්ථාව හිමි වන අතර ගමන් කිරීමට අපේක්ෂා කරන දිනයට දින හතකට පෙර මෙම ඩිජිටල් ප්‍රවේශපත්‍ර ලබා ගත හැකි බව වැඩිදුරටත් විස්තර කෙරේ.

    Latest news

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 61 සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 61 කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් නිට්ටඹුව ප්‍රදේශයේදී අත්අඩංගුවට...

    ලෝක ආර්ථික සංසදයට සහභාගී වීමට අග්‍රාමාත්‍යවරිය දිවයිනෙන් පිටත්ව යයි

    ස්විට්සර්ලන්තයේ Davos-Klosters හි පැවැත්වෙන 56 වන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය...

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 17

    රත් දෝතළු - 17 නොයෙකුත් සිතුවිළි මා මනස පුරා හොල්මන් කරන්නට විය. නිර්මාණි ආගන්තුකයෙක් ලෙස පළමුවරට මට දැනෙන්නට විය. මා...

    සිරුරේ නිරෝගීකම රකින ග්‍රීන් සැලඩ්

    සිරුරේ නිරෝගීකම රකින ග්‍රීන් සැලඩ් කොළ පාට එළවළු, පළතුරු කියන්නෙ සිරුරට අත්‍යවශ්‍යම දෙයක්. එය ඔබේ නිරෝගීකමට ගොඩක් බලපානවා. ග්‍රීන් සැලඩ්...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page