More
    Newsඉරානයේ මිය ගිය ගණන 780 ඉක්මවයි

    ඉරානයේ මිය ගිය ගණන 780 ඉක්මවයි

    -

    spot_img

    ඉරානය තුළ නව ප්‍රහාර රැල්ලක් ක්‍රියාත්මක කල බව ඊශ්‍රායලය පවසනවා.

    ටෙහෙරාන් අගනුවර යටිතල පහසුකම් ද ඉලක්ක කර ගනිමින් එම ප්‍රහාර එල්ල කළ බවයි ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යාංශය පවසා ඇත්තේ.

    මේ අතර ”ඉරානයේ සියල්ල විනාශ වී ඇතැයි” අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේදී වාර්තාකරුවන් හමුවේ පවසා තිබෙනවා.

    සෙනසුරාදා සිය හමුදා මෙහෙයුම් ආරම්භ කළ දා සිට ඉරානයේ ඉලක්ක 1,700 කට වඩා පහර දී ඇති බවයි අමෙරිකාව ප්‍රකාශකර ඇත්තේ.

    රතු අඩ සඳ සංවිධානය පවසන ඇතතේ යුද ගැටුම් හේතුවෙන් ඉරානයේ මේ දක්වා මියගිය පුද්ගලයින් ගණන 787 දක්වා ඉහල ගොස් ඇති බවයි.

    ටෙහෙරාන් අගනුවර වැසියන් අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමට නොහැකිව පීඩාවට පත්ව සිටින බවද විදෙස් වාර්තාවල සඳහන්.

    මේ අතර ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් ඉරානයේ එෛතිහාසික ගෝලස්තාන් මාලිගයට හානි සිදුවීම පළිබඳව ඉරානය යුනෙස්කෝවට පැමිණිලි කර තිබෙනවා.

    අමෙරිකානු – ඊශ්‍රායල ප්‍රහාර දිගටම පැවතුනහොත් මැදපෙරදිග ආර්ථික මධ්‍යස්ථාන සියල්ලටම පහර දෙන බවද ඉරානය ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩි දුරටත් සඳහන්.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Latest news

    අයතුල්ලා අලි කමේනිගේ බිරිඳව ඝාතනය කෙරේ

    ඉරානයේ උත්තරීතර නායක අලි කමේනිගේ බිරිඳ වන මන්සුරේ කොජාස්ටේ බගර්සාඩේ (Mansoureh Khojaste Bagherzadeh) නිවසේ දී ඝාතනය කර ඇතැයි ඉරාන...

    ගුවන් ප්‍රහාරයකින් ඉරාන ජනපති මරුට

      අමෙරිකානු - ඊශ්‍රායල් ගුවන් ප්‍රහාර‍යකින් හිටපු ඉරාන ජනපති මහමුද් අහමදිනෙජාඩ් ( Mahmoud Ahmadinejad ) ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වෙනවා. ප්‍රහාරය...

    ඊශ්‍රායලය හා අමෙරිකාව එක්ව ඉරානයට මිසයිල ප්‍රහාර

    ඊශ්‍රායලය හා අමෙරිකාව එක්ව ඉරානයට එල්ලකළ මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ඉරානය විසින් මැදපෙරදිග කලාපයේ අමෙරිකානු කඳවුරු පිහිටා ඇති රටවල්...

    පුද්ගලයින් 15 දෙනෙකුට මරු කැදවූ ගුවන් අනතුර

    බොලීවියානු ගුවන් හමුදාවට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයන් 15 දෙනෙකු ජිවිතක්‍ෂයට පත්ව තිබෙනවා. එහිදි තවත් පිරිසක් තුවාල...
    - Advertisement -spot_img

    අයතුල්ලා අලි කමේනිගේ බිරිඳව ඝාතනය කෙරේ

    ඉරානයේ උත්තරීතර නායක අලි කමේනිගේ බිරිඳ වන මන්සුරේ කොජාස්ටේ බගර්සාඩේ (Mansoureh Khojaste Bagherzadeh) නිවසේ දී ඝාතනය කර ඇතැයි ඉරාන...

    ගුවන් ප්‍රහාරයකින් ඉරාන ජනපති මරුට

      අමෙරිකානු - ඊශ්‍රායල් ගුවන් ප්‍රහාර‍යකින් හිටපු ඉරාන ජනපති මහමුද් අහමදිනෙජාඩ් ( Mahmoud Ahmadinejad ) ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වෙනවා. ප්‍රහාරය...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page