Sportsපැතුම් නිස්සංක T20 පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වල 3 වැනි...

පැතුම් නිස්සංක T20 පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වල 3 වැනි ස්ථානයට

-

spot_img

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ නවතම විස්සයි විස්ස පිතිකරු ශ්‍රේණිගත කිරිම්වල 03 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට පැතුම් නිස්සංක සමත්ව තිබෙනවා.

එසේම, එම ලැයිස්තුවේ 07 වැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු කුසල් පෙරේරා සමත්ව තිබෙනවා.

ඉන්දියාවේ අභිෂේක් ෂර්මා පළමු ස්ථානයේත්, එංගලන්තයේ Phil Salt දෙවන ස්ථානයේත් රැඳී සිටිනවා.

 

Latest news

යුද්ධය අවසන් කරන්න ඉරාන ජනපතිගෙන් කොන්දේසි

පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබෙනවා.එරට ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පෙන්වා දෙන්නේ සාමය...

නැදුන්ගමුවේ ඇත් රජු යලි ඉපදේ

දළඳා වහන්සේ වැඩමකරවූ නැදුන්ගමුවේ  රාජාගේ ප්‍රතිනිර්මාණය එළඹෙන අද සිට මහජන ප්‍රදර්ශනයට විවෘත කරන බව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ඒ, අනුව...

Pornhub වෙතින් ඔස්ට්‍රේලියානු පරිශීලකයන්ට තහංචි

Pornhub වෙතින් ඔස්ට්‍රේලියානු පරිශීලකයන්ට තහංචි වැඩිහිටියන් සඳහා වෙන්වූ වෙබ් අඩවි උදෙසා ඔස්ට්‍රේලියානු රජය හඳුන්වා දුන් නව නීති පද්ධතියට විරෝධය පළ...

අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට එල්ල වන බලපෑමක් ගැන අනාවරණයක්

නෞකා දෙකෙහි සිටි පිරිස යළි ඉරානයට නොයැවිය යුතු බවට කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකා බලධාරීන්ට බලපෑම්...
- Advertisement -spot_img

නැදුන්ගමුවේ ඇත් රජු යලි ඉපදේ

දළඳා වහන්සේ වැඩමකරවූ නැදුන්ගමුවේ  රාජාගේ ප්‍රතිනිර්මාණය එළඹෙන අද සිට මහජන ප්‍රදර්ශනයට විවෘත කරන බව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ඒ, අනුව...

රත් දෝතළු – 48

රත් දෝතළු - 48 අඳුරු වූ අහසේ යාන්තමට දිස්වන මළානික සඳ එළිය දෙස මා බලාසිටියේ හිස් දෑසිනි. සවස ඇද හැළුණු...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you