More
    Newsඅක්කර 04ක වගාකර තිබූ ගංජා වගාවන් 06ක් හම්බෙගමුවෙන් සොයා...

    අක්කර 04ක වගාකර තිබූ ගංජා වගාවන් 06ක් හම්බෙගමුවෙන් සොයා ගැනේ

    -

    spot_img

    හම්බෙගමුව, මී අඹුගල ප්‍රදේශයේ වගාකර තිබූ ගංජා වගාවන් 06ක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් වටලා තිබෙනවා.

    පොලිස් විශේෂ කාර්ය බලකායේ උඩවලව කඳවුරේ නිලධාරීන් පිරිසක්, හම්බේගමුව පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් සමඟ ඒකාබද්ධව සිදු කළ මෙම වැටලීමේදී අක්කර 04 ක වගාකර තිබූ ගංජා වගාවන් 06ක් එලෙස වැටලූ බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.

    මෙම වැටලීමේදී අඩි 06කට ආසන්න ගංජා ගස් 60,000ක් පමණ අත්අඩංගුවට ගැනීමටයි පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් කටයුතු කර ඇත්තේ.

    සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන කටයුතු හම්බෙගමුව පොලිස් ස්ථානය මගින් ක්‍රියාත්මකයි.

    Latest news

    අයතුල්ලා අලි කමේනිගේ බිරිඳව ඝාතනය කෙරේ

    ඉරානයේ උත්තරීතර නායක අලි කමේනිගේ බිරිඳ වන මන්සුරේ කොජාස්ටේ බගර්සාඩේ (Mansoureh Khojaste Bagherzadeh) නිවසේ දී ඝාතනය කර ඇතැයි ඉරාන...

    ගුවන් ප්‍රහාරයකින් ඉරාන ජනපති මරුට

      අමෙරිකානු - ඊශ්‍රායල් ගුවන් ප්‍රහාර‍යකින් හිටපු ඉරාන ජනපති මහමුද් අහමදිනෙජාඩ් ( Mahmoud Ahmadinejad ) ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වෙනවා. ප්‍රහාරය...

    ඊශ්‍රායලය හා අමෙරිකාව එක්ව ඉරානයට මිසයිල ප්‍රහාර

    ඊශ්‍රායලය හා අමෙරිකාව එක්ව ඉරානයට එල්ලකළ මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ඉරානය විසින් මැදපෙරදිග කලාපයේ අමෙරිකානු කඳවුරු පිහිටා ඇති රටවල්...

    පුද්ගලයින් 15 දෙනෙකුට මරු කැදවූ ගුවන් අනතුර

    බොලීවියානු ගුවන් හමුදාවට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයන් 15 දෙනෙකු ජිවිතක්‍ෂයට පත්ව තිබෙනවා. එහිදි තවත් පිරිසක් තුවාල...
    - Advertisement -spot_img

    මම ආසම ගර්ල් ෆ්‍රෙන්ඩ් එක්ක කේක් හදන්න

    මම ආසම ගර්ල් ෆ්‍රෙන්ඩ් එක්ක කේක් හදන්න Jake Gyllenhaal කලා පවුලකින් පැවත එන ඔහු රංගනයට අවතීර්ණ වූයේ කුඩා අවධියේදීමයි. දශක...

    ඊශ්‍රායලය හා අමෙරිකාව එක්ව ඉරානයට මිසයිල ප්‍රහාර

    ඊශ්‍රායලය හා අමෙරිකාව එක්ව ඉරානයට එල්ලකළ මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ඉරානය විසින් මැදපෙරදිග කලාපයේ අමෙරිකානු කඳවුරු පිහිටා ඇති රටවල්...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page