More
    spot_img
    SportsVirat Kohli විරාත් කෝලී ජාත්‍යන්තර ටෙස්ට් පිටියට සමුදෙයි

    Virat Kohli විරාත් කෝලී ජාත්‍යන්තර ටෙස්ට් පිටියට සමුදෙයි

    -

    spot_img

    Virat Kohli – ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලී ජාත්‍යන්තර ටෙස්ට් පිටියට සමුදීමට අද (12) තීරණය කර ඇති බව තම ඉන්ස්ටර්ග්‍රැම් ගිණුමේ සටහනක් එක්කරමින් පවසා ඇත.

    වසර 14ක කාලයක් ඉන්දීය ටෙස්ට් කණ්ඩායම නියෝජනය කළ කෝලී ටෙස්ට් තරග 123කදී ලකුණු 9,230ක් රැස් කරගෙන ඇත වරෙක ඔහු පැවසුවේ ටෙස්ට් ලකුණු 10000 සීමාව ඉක්මවා ගියපසු ටෙස්ට් පිටියෙන් සමුගන්නා බවයි. නමුත් එකී කඩයිම පසු කිරීමට පෙර ඔහු තම ටෙස්ට් ජීවිතයෙ සමුගැනීම ප්‍රකාශ කොට ඇත.

    විරාත් කෝලි ඉන්ස්ටර්ග්‍රැම් පිටුවේ තම සමුගැනිම නිල වශයෙන් සටහන් කරමින් දක්වා ඇති සටහන පහතින්,

    Latest news

    Sajith Premadasa ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව වැඩ බැරි ආණ්ඩුවක්

    Sajith Premadasa - නිදි මරගාතේ ‍නොසිට, රටේ නීතිය හා සාමය ස්ථාපිත කිරීමට කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව...

    Diogo Jota ජනප්‍රිය පාපන්දු ක්‍රීඩකයා රිය අනතුරකින් මරුට

    Diogo Jota - ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota ඊයේ ( ජූලි 3) මියගොස් තිබෙනවා. උතුරු ස්පාඤ්ඤයේ Cernadilla නගරයේ අධිවේගී...

    Arrested හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට

    Arrested - හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අද (04) අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව, අල්ලස් කොමිසම විසින් සිදුකළ කැඳවීමක්...

    Bali island බෝට්ටුවක් පෙරලී සිව් දෙනෙකු මියයයි

    Bali island - ඉන්දුනීසියාවේ සුප්‍රකට සංචාරක කලාපයක් වන බාලි වෙත යමින් සිටි සංචාරකයන් රැගත් බෝට්ටුවක් ඊයේ රාත්‍රියේ (ජූලි 2)...
    - Advertisement -spot_img

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page