SportsVirat Kohli වසර 18 කට පසු කඳුළු අතරින් දිනාගත්...

Virat Kohli වසර 18 කට පසු කඳුළු අතරින් දිනාගත් කුසලානය

-

spot_img

Virat Kohli – ඊයේ (ජුනි 03) ඉන්දියාවේ අහමදාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ පැවති ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) අවසන් මහා තරඟයෙන් Royal Challengers Bangaluru කණ්ඩායම ජයග්‍රහණය කළා. ඒ ප්‍රතිවාදී Panjab King කණ්ඩායම ලකුණු 6 කින් පරාජය කරමින්. කඩුළු 9 ට ලකුණු 190 ක් රැස් කිරීමට Royal Challengers Bangaluru කණ්ඩායම සමත් වූ අතර විරාට් කෝලි ලකුණු 43 ක් ලබාගත්තා. කෝලි වසර 18 ක් පුරාවට Royal Challengers Bangaluru කණ්ඩායම සඳහා ක්‍රීඩා කළා.

Virat Kohli

තරඟය අවසානයේ ඔහු කඳුළු සලමින් සිය බිරිඳ අනුෂ්කා ෂර්මාව සිප වැළඳගත්තේ රසිකයන්ගේ ප්‍රීති ඝෝෂා මැදින්. මෙය විරාට් කෝලිගේ ක්‍රිකට් ජීවිතයේ සුවිශේෂීම අවස්ථාවක් වනු ඇත. මෙම ජයග්‍රහණය තමාට තම කණ්ඩායමට මෙන්ම රසිකයන්ට විශාල ජයග්‍රහණයක් බවත් ඒ වෙනුවෙන් වසර 18 ක් පුරාවටම තම තරුණකාලය කැප කළ බවත් තමන් උපරිමය සිදුකළ බවත් සිහිනයක් වැනි මේ ජයග්‍රහණය හමුවේ තමා බොහෝ හැඟීම්බර වූ බවත් විරාට් කෝලි පවසා සිටියා.

hauterrfly ඇසුරිනි –

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

රත් දෝතළු – 65

රත් දෝතළු - 65 මා නිසා අහස්ගේ කාර්යයන් පහසුව ඇති බව විනිෆ්‍රීඩා මහත්මිය මා සමඟ කීවාය. බොහෝ විට මම ඔහුගේ...

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව - It Was Just an Accident හැමදේකටම හේතුවක් තියෙනව. අපි අහම්බයක් කියලා හිතන දෙයක් වුණත්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you