More
    ArtShefali Shah සමරිසි ප්‍රජාව වෙනුවෙන් කවියක් ලියු නිළියක්

    Shefali Shah සමරිසි ප්‍රජාව වෙනුවෙන් කවියක් ලියු නිළියක්

    -

    spot_img

    Shefali Shah නම් බොලිවුඩ් නිළිය ලොව පුරා සමලිංගික ප්‍රජාව වෙනුවෙන් කවියක් ලියා තිබෙනවා. ලෝකය පුරා සමලිංගික ප්‍රජාව සමරන මෙම මාසයේ (ජුනි) ඇය මේ කවිය රචනා කර ඇත්තේ ඔවුන්ට උපහාරයක් ලෙසින්. සමලිංගික ප්‍රජාවගේ සතුට, පුද්ගලික විශ්වාසයන් පිළිබඳ සඳහන් වෙන මෙම කවියෙන් ආදරය, අනන්‍යතාව, ඔවුන්ට ලබා දිය යුතු පිළිගැනීම ගැන සඳහන්. බොලිවුඩ් සිනමාව තුළ තමන්ගේම අනන්‍යතාවයක් සලකුණු කෙරූ නිළියක් ලෙස සැලකෙන ඈ මෙමගින් තමන් කවි ලිවීමටද දක්ෂ බැව් ඔප්පු කර තිබෙනවා. ඇය කාන්තා අයිතීන් වෙනුවෙන් ප්‍රබල හඬක් නගන නිළියක්.

    පහත දැක්වෙන්නේ ඇය ලියු කවියයි.

    “Joy is not a male or female
    Sadness is not he or she
    Fear isn’t a mister, or a miss and anger is not feminine nor masculine
    Gratitude is not a girl or a boy and neither is hope, a man or a woman”

    Bollywood Hungama ඇසුරිනි –

    Latest news

    ඊශ්‍රායලය හා අමෙරිකාව එක්ව ඉරානයට මිසයිල ප්‍රහාර

    ඊශ්‍රායලය හා අමෙරිකාව එක්ව ඉරානයට එල්ලකළ මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ඉරානය විසින් මැදපෙරදිග කලාපයේ අමෙරිකානු කඳවුරු පිහිටා ඇති රටවල්...

    පුද්ගලයින් 15 දෙනෙකුට මරු කැදවූ ගුවන් අනතුර

    බොලීවියානු ගුවන් හමුදාවට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයන් 15 දෙනෙකු ජිවිතක්‍ෂයට පත්ව තිබෙනවා. එහිදි තවත් පිරිසක් තුවාල...

    අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ වෙඩික්කරු සැඟව සිටි නිවසේ අයිතිකරු අත්අඩංගුවට

    අකුරේගොඩදී නීතිඥවරයකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව, මොනරාගල ප්‍රදේශයේ සැඟවී සිටි බව කියන වෙඩික්කරුට නවාතැන්...

    නුවරඑළියේ සිදු කළ පරීක්ෂාවකදී ධාවනයට නුසුදුසු වාහන 73 ක් ධාවනයෙන් ඉවත් කරේ

    නුවරඑළියේ සිදු කළ හදිසි වායු විමෝචන පරීක්ෂාවකදී, වාහන 73 ක් දින 14 ක කාලයක් සඳහා තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට...
    - Advertisement -spot_img

    ප්ලාන්ට් වීදියේ යාචකයා

    ප්ලාන්ට් වීදියේ යාචකයා - Dead Man Walking ප්ලාන්ට් වීදිය දිගේ ඇවිද යන විට, වීදිය අයිනේ මෙවැනි පුවරු දෙකක් දිස්වේ. "Anything Helps...

    නුවරඑළියේ සිදු කළ පරීක්ෂාවකදී ධාවනයට නුසුදුසු වාහන 73 ක් ධාවනයෙන් ඉවත් කරේ

    නුවරඑළියේ සිදු කළ හදිසි වායු විමෝචන පරීක්ෂාවකදී, වාහන 73 ක් දින 14 ක කාලයක් සඳහා තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page