More
    NewsPubudu Jagoda - අගමැතිට හු තැබූ එකට ඉන්දීය ජනතාවගේ...

    Pubudu Jagoda – අගමැතිට හු තැබූ එකට ඉන්දීය ජනතාවගේ ස්තුතිය

    -

    spot_img

    Pubudu Jagoda – ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදිට හූ තැබීම සම්බන්ධයෙන් ඉන්දීය ජනතාව ස්තූති කරන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජාගොඩ පවසනවා.

    ඉන්දීය අග්‍රමාත්‍යවරයාට පහර දෙනු ඇතැයි බියෙන්, යුද හමුදාව හෝ නාවික හමුදාව උත්තමාචාර පෙළපාලියට නොගෙන්වා, ගුවන් හමුදාව පමණක් එයට සහභාගී කරවා, මෝදි අග්‍රමාත්‍යවරයා අඩි 10ක් පමණ දුරින් රැගෙන ගිය බවයි ඔහු සඳහන් කළේ.

    රජය එලෙස බියට පත්වීම ප්‍රමාණවත් බවත්, මෝදි අග්‍රමාත්‍යවරයාට හූ තැබීම සම්බන්ධයෙන් ඉන්දීය ජනතාව දුරකථනයෙන් කථා කර ස්තූති කරන බවයි පුබුදු ජාගොඩ වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

     

    Latest news

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...

    ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රයක්

    විදේශගතව සිට පැමිණෙන මෙරට පුරවැසියන්ට සහ ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රය ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව...

    මොරගහකන්ද ජලාශය වාන් දැමීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

    අධික වර්ෂා තත්ත්වය නිසා ඉදිරියේදී මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවීමේ සම්භාවිතාවක් පවතින බව මහවැලි අධිකාරිය පවසනවා. අද (18)...
    - Advertisement -spot_img

    මැටීගේ කපුටු ප්‍රේමය

    මැටීගේ කපුටු ප්‍රේමය සොබාදහම විටෙක ආවේගශීලී බව මම දැන සිටියෙමි. එබැවින් මම ජීවත්වුණේ ඉතා පරිස්සමිනි. පළමු වරට කූඩුවෙන් පිටවීමට...

    Blackheads ගැටළුවට විසඳුමක්

    Blackheads කියන්නෙ ගොඩක් අයට තියෙන රූපලාවන්‍ය ගැටළුවක්. මේකට වයස බලපෑමක් නැහැ. තරුණ වයසෙ ඉඳලා මැදිවිය දක්වාම ගොඩක් අය මුහුණ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page