More
    NewsOppenheimer ලිංගික දර්ශනයකින් හින්දු බැතිමතුන් කැළඹෙයි

    Oppenheimer ලිංගික දර්ශනයකින් හින්දු බැතිමතුන් කැළඹෙයි

    -

    spot_img

    Oppenheimer යනු මේ වන විට ලොව පුරා අතිසාර්ථකව තිරගත වෙමින් පවතින Christopher Nolan ගේ චිත්‍රපටයකි. මෙම චිත්‍රපටයේ ලිංගික දර්ශනයක් ඉන්දියාවේ දැඩි හින්දු මතධාරින්ගේ නවතම ඉලක්කය බවට පත් වී තිබෙනවා. බෝම්බයේ නිර්මාතෘ Robert Oppenheimer පිළිබඳ කතාවක් රැගත් මේ චිත්‍රපටයේ Cillian Murphy සහ Florence Pugh ගේ ලිංගික දර්ශනයක් අතරතුරදී Florence Pugh විසින් හින්දු ආගමේ පූජනීය ග්‍රන්ථයක් වන භගවත් ගීතාවේ පිටපතක් රැගෙන එය කියවන ලෙස Cillian Murphy ගෙන් ඉල්ලා සිටිනවා.

    – Now I am become death, the destroyer of worlds –

    Oppenheimer

    මෙම ප්‍රකාශය දැඩි හින්දු මතධාරින්ගේ කෝපයට හේතු වී තිබෙන අතර භාරතීය ජනතා පක්ෂයේ දේශපාලඥයෙකු පැවසුවේ මෙය හින්දු ආගමට බාධා කරන ප්‍රහාරයක් සහ හින්දු විරෝධී බලවේගවල විශාල කුමන්ත්‍රණයක කොටසක් බවයි. Oppenheimer චිත්‍රපටයෙන් මෙම දර්ශනය ඉවත් කරන ලෙස ඔවුන් ඉල්ලා සිටිනවා.

    – CNN ඇසුරෙනි –

    Latest news

    ඊශ්‍රායලය හා අමෙරිකාව එක්ව ඉරානයට මිසයිල ප්‍රහාර

    ඊශ්‍රායලය හා අමෙරිකාව එක්ව ඉරානයට එල්ලකළ මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ඉරානය විසින් මැදපෙරදිග කලාපයේ අමෙරිකානු කඳවුරු පිහිටා ඇති රටවල්...

    පුද්ගලයින් 15 දෙනෙකුට මරු කැදවූ ගුවන් අනතුර

    බොලීවියානු ගුවන් හමුදාවට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයන් 15 දෙනෙකු ජිවිතක්‍ෂයට පත්ව තිබෙනවා. එහිදි තවත් පිරිසක් තුවාල...

    අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ වෙඩික්කරු සැඟව සිටි නිවසේ අයිතිකරු අත්අඩංගුවට

    අකුරේගොඩදී නීතිඥවරයකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව, මොනරාගල ප්‍රදේශයේ සැඟවී සිටි බව කියන වෙඩික්කරුට නවාතැන්...

    නුවරඑළියේ සිදු කළ පරීක්ෂාවකදී ධාවනයට නුසුදුසු වාහන 73 ක් ධාවනයෙන් ඉවත් කරේ

    නුවරඑළියේ සිදු කළ හදිසි වායු විමෝචන පරීක්ෂාවකදී, වාහන 73 ක් දින 14 ක කාලයක් සඳහා තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට...
    - Advertisement -spot_img

    ප්ලාන්ට් වීදියේ යාචකයා

    ප්ලාන්ට් වීදියේ යාචකයා - Dead Man Walking ප්ලාන්ට් වීදිය දිගේ ඇවිද යන විට, වීදිය අයිනේ මෙවැනි පුවරු දෙකක් දිස්වේ. "Anything Helps...

    නුවරඑළියේ සිදු කළ පරීක්ෂාවකදී ධාවනයට නුසුදුසු වාහන 73 ක් ධාවනයෙන් ඉවත් කරේ

    නුවරඑළියේ සිදු කළ හදිසි වායු විමෝචන පරීක්ෂාවකදී, වාහන 73 ක් දින 14 ක කාලයක් සඳහා තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page