More
    spot_img
    NewsNarendra Modi මිත්‍ර විභූෂණ සම්මානයෙන් පිදුම් ලබයි

    Narendra Modi මිත්‍ර විභූෂණ සම්මානයෙන් පිදුම් ලබයි

    -

    spot_img

    Narendra Modi –ශ්‍රී ලාංකීය ජනතාව වෙත දක්වන මිත්‍රත්වය සහ සහයෝගීතාව අගයමින් මිත්‍ර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබීම තමාට මහත් ගෞරවයක් බවත්, එය හුදෙක් තමාගේ නොව කෝටි 140ක් වූ ඉන්දියානු ජනතාවට ලැබුණු  සම්මානයක් බවත්, ඒ පිළිබඳව ජනාධිපතිවරයාට, ශ්‍රී ලංකා රජයට හා ජනතාවට තම ආචාරය පුද කරන බවත් ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා පැවසීය.

    ඉන්දියානු අග්‍රාමාත්‍ය  ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා මේ බව ප්‍රකාශ කළේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ අද (05) ජනාධිපති කාර්යාලයේ පැවති නිල හමුවෙන් අනතුරුව පැවැත්වූ ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාවේදීය.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Latest news

    Narendra Modi – ඉන්දීය අගමැති තමිල්නාඩුව බලා පිටත් වෙයි

    Narendra Modi - ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා දෙදින නිල සංචාරය නිමා කරමින් මීට සුළු මොහොතකට පෙර තමිල්නාඩුව බලා...

    Frontline Socialist Party කොටුවේ විරෝධතා කළේ ඇයි?

    Frontline Socialist Party - ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන ඉන්දීය අගමැති සමග රටට අහිතකර ගිවිසුම්වලට අත්සන් නොකරන ලෙස රජයට බල...

    A Fire බොරැල්ල උත්සව ශාලාවක ගින්නක්

    A Fire - බොරැල්ල පොලිස් වසමේ පිහිටි උත්සව ශාලාවක අද අළුයම හදිසි ගින්නක් හටගෙන තිබෙනවා. එම ශාලාවේ පැවැති උත්සවයක්...

    Defense Agreement අපේ කැබිනෙට්ටුවත් නොදන්නා මෝදිගේ ආරක්ෂක ගිවිසුම

    Defense Agreement - ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ලංකාවට පැමිණීමෙන් පසු අත්සන් කිරීමට නියමිත ආරක්ෂක ගිවිසුම පිළිබඳ මෙරට කැබිනට් මණ්ඩලය...
    - Advertisement -spot_img

    Defense Agreement අපේ කැබිනෙට්ටුවත් නොදන්නා මෝදිගේ ආරක්ෂක ගිවිසුම

    Defense Agreement - ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ලංකාවට පැමිණීමෙන් පසු අත්සන් කිරීමට නියමිත ආරක්ෂක ගිවිසුම පිළිබඳ මෙරට කැබිනට් මණ්ඩලය...

    Former Presidents හිටපු ජනාධිපතිවරුන්ගේ හදිසි හමුවක්

    Former Presidents - ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරුන් සිව් දෙනකු ලබන සතියේ කොළඹදී හමුවීමට තීරණය කර ඇති බව සඳහන් වෙනවා....

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page