More
    NewsMyanmar යළිත් සෙලවෙයි

    Myanmar යළිත් සෙලවෙයි

    -

    spot_img

    Myanmar  දකුණු වෙරළ තීරය ආසන්නයේ යලිත් භූ කම්පනයක් හටගෙන තිබෙනවා.රික්ටර් මාපක 5. 4 ක  භූ කම්පනයක් ඇති වූ බවයි යුරෝපීය මධ්‍යධරණී භූ කම්පන විද්‍යා මධ්‍යස්ථානය පවසන්නේ.මෙම භූ කම්පනය පොළෝ මට්ටමේ සිට කිලෝමීටර 35 ක් පමණ ගැඹුර ට ඇති වී ඇති බවයි   වාර්තා කරන්නේ

    කෙසේ වෙතත්, භූකම්පනයෙන් කිසිදු දේපල හෝ ජීවිත හානියක් මෙතෙක් වාර්තා වී නොමැත.මීට සති දෙකකට පෙර මියන්මාරයේ රික්ටර් මාපකයේ 7.7 ක භූමිකම්පනායක් ඇති වූ අතර  දැවැන්ත භූමිකම්පාවෙන් පසු ඊයේ දින වන විට මියන්මාරයේ සහ අවට ප්‍රදේශවල පසු කම්පන 468 ක් වාර්තා වී තිබු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

    එම භූ කම්පානයෙන් පුද්ගලයින් 3600 කට වැඩි පිරිසක් මිය ගොස් 4,500 කට වැඩි පිරිසක් තුවාල ලැබූ අතර  විශාල දේපළ හානියක් සිදු විය.මේ හේතුවෙන් මියන්මාරයට රටවල් රැසක් මානුෂිය මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබුනා. මේ අතර, සහන සේවා සඳහා සහාය වීම සඳහා මියන්මාරයේ පාලක හමුදාව, පවතින සිවිල් යුද්ධයේදී තාවකාලික සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

    Latest news

    නුවරඑළියේ සිදු කළ පරීක්ෂාවකදී ධාවනයට නුසුදුසු වාහන 73 ක් ධාවනයෙන් ඉවත් කරේ

    නුවරඑළියේ සිදු කළ හදිසි වායු විමෝචන පරීක්ෂාවකදී, වාහන 73 ක් දින 14 ක කාලයක් සඳහා තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට...

    අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනපති වෙත සිය අක්තපත්‍ර භාර දෙයි

    මෙරටට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය අක්තපත්‍ර භාරදී තිබෙනවා. 01 - කොළඹ...

    වැල්ලවායේ කුඩු බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට

    වැල්ලවාය ප්‍රදේශයට හොරොයින් මත්ද්‍රව්‍ය බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ, පොලීසිය විසින් වැල්ලවාය නගරයේ සිදුකළ වැටලීමකදීයි. සැකකරු සන්තකයේ තිබී අළෙවි...

    ජනපති අනුර රටවල් කිහිපයක නායකයින් නවදිල්ලියේදී හමුවෙයි

    නවදිල්ලි නුවර පැවැත්වෙන ්ෂ ඉම්පැක්ට් 2026 සමුළුවට සහභාගිවී සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටවල් කිහිපයක නායකයින් සමග ද්විපාර්ශ්වික...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 38

    රත් දෝතළු - 38 අහස් යනු අමුතුම අයෙකු යැයි කියා මට සිතිණි. වරෙක රළු ලෙසින් කතාබහ කළද සැනෙකින් මෘදු වන්නේ...

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක්

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක් - Homebound සමහර මිතුරුකම් ලේ නෑකම්වලට වඩා ප්‍රභලයි. අම්මා තාත්තටත් වඩා හදවතට සමීපයි. යහළුවෙක්ට...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page