More
    spot_imgspot_imgspot_imgspot_img
    PoemsLimits of Love ප්‍රේමයේ සීමා කොහිද...?

    Limits of Love ප්‍රේමයේ සීමා කොහිද…?

    -

    - Advertisment -spot_imgspot_imgspot_imgspot_img
    Limits of Love ප්‍රේමයෙ සීමා කොහිද…?
    රැහැයි හඬ මිස නුරා ගී හඬ
    තවත් ඈතට ගිහින් හින්දා
    නිදි, නොනින්දේ හෙළන සුසුමන්
    ගොඩක් බර වැඩිවෙලා හින්දා….
    අනෝරාවේ අකුණු අතරේ
    තනිය මට විතරක්ද මන්දා
    පෙමක් කවියෙන් ලියනවා මම
    ඇහැට නින්දක් නොඑන හින්දා…
    ‘ප්‍රේමය’ නම් ප්‍රේමයම මිස වෙන කිම ද
    හද ගිනි කන්ද කුල්මත් කරවයි නිබඳ
    ළය පොපියවයි නොම කරවයි එය අන්ධ
    අනියම්, නියම් ප්‍රේමයෙ සීමා කොහිද…?

     ✍ ඩිලානි ඩී. ලියනගේ 

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Latest news

    Court Order – වසර 19 ක නඩුවකින් පසු වසර 7 කට හිරේ ගිය ඕඅයිසී දේශබන්ධු

    Court Order - හෝටල් හිමියකු ඇතුළු එහි සේවකයන් පස් දෙනකු පැහැරගෙන ගොස් වධ බන්ධනයන්ට ලක් කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වු...

    NPP ජනපතිගේ කතාවකට මාලිමාව නඩු මඟට

    NPP - ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවෙන් පිටතදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩු පවරන්නට සිදුවෙන බව ජාතික ජන බලවේගයේ...

    Accident පොසොන් දෙදින අනතුරු – 5 ක් මරුට : 14 ක් රෝහලට

    Accident - පසුගිය පොසොන් පොහොය දිනයේ සහ ඊට පසුදින දිවයිනේ ස්ථාන කිපයක සිදු වූ රිය අනතුරුවලින් පස් දෙනකු මියගොස්...

    Joseph Stalin අධ්‍යාපන වැය ශීර්ෂයෙන් ලක්ෂ 135 ක් කඩවත වෙසක්,පොසොන් කලාප වලට

    Joseph Stalin - වෙසක් පොහොය නිමිත්තෙන් කඩවත පැවති වෙසක් කලාපයට රුපියල් ලක්ෂ හැටක මුදලකුත්, පොසොන් පොහොය නිමිත්තෙන් පැවැති පොසොන්...
    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page