NewsGas Explosion ගෑස් පිපිරීමකින් 29 දෙනෙකුට තුවාල

Gas Explosion ගෑස් පිපිරීමකින් 29 දෙනෙකුට තුවාල

-

spot_img

Gas Explosion – කෙන්යාවේ ගිනිකොනදිග Nairobi හි ගෑස් කම්හලක සිදුවූ පිපිරීමකින් අවම වශයෙන් පුද්ගලයින් 29 දෙනෙකු තුවාල ලබා ඇති අතර තවත් බොහෝ දෙනෙකු තුවාල ලබා හෝ මිය ගොස් ඇතැයි අනුමාන කෙරේ.

Gas Explosion

සමාජ මාධ්‍යවල පළ කර ඇති වීඩියෝවකින් පෙන්නුම් කරන්නේ Embakasi කලාපයේ මහල් නිවාස සමුහයක් ආසන්නයේ විශාල ගින්නක් පැතිර යන ආකාරයයි. රජයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ඊයේ [1 වෙනි බ්‍රහස්පතින්දා] මධ්‍යම රාත්‍රියට පෙර ගින්න හටගන්නා විට කම්හලෙහි ගෑස් සිලින්ඩර නැවත පුරවමින් සිටි බවයි. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව ඔහු පැවසීය. ගින්න මහල් නිවාස සංකීර්ණ කිහිපයක් හරහා පැතිර ගොස් ඇති අතර, ජීවිත හානි සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවට බියක් ඇති වී ඇතැයි වාර්තා වේ.

-BBC News ඇසුරෙනි- by Thomas Mackintosh.

Image Source: Reuters

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

ස්වර්ග සිහින

ස්වර්ග සිහින - Licorice Dreams බෙනඩික්ට් මියගියේ ස්වර්ගයට යෑමේ අපේක්ෂාවෙනි. ඔහු සාන්තුවරයෙකු නොවීය. ඔහු ඉඳහිට තම සහෝදරයා සමග මත්පැන් පානය...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you