More
    NewsETF නිවාස ණය ක්‍රමය යළි ඇරඹේ

    ETF නිවාස ණය ක්‍රමය යළි ඇරඹේ

    -

    spot_img

    ETF – පසුගිය කාලසීමාවේදී තාවකාලිකව නවතා තිබු සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලය මගින් ප්‍රතිලාභ හිමියන් වෙත නිවාස ණය ලබාදීමේ වැඩසටහන නැවත ආරම්භ කිරීමට මේ වනවිට සාකච්ඡා සිදු කරමින් ඇති බව සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ සාමාජික සේවා සහකාර සාමාන්‍යාධිකාරී නිහාල් ප්‍රසන්න පවසයි.

    එය නැවත ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ බැංකු සමග සාකච්ඡා සිදු කරමින් ඇති අතර, සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලය මගින් මෙම නිවාස ණය ක්‍රමය හරහා එක් ප්‍රතිලාභියකු වෙත රුපියල් ලක්ෂ විසි පහක් දක්වා ණය මුදලක් ලබාදීමට අපේක්ෂා කරන බවත්, තවමත් එම සාකච්ඡා තුළින් යම් එකඟතාවකට පැමිණීමට නොහැකි වූවත්, එකඟතාවයකට පැමිණී විගස නැවත එම ප්‍රතිලාභය ලබාදීමට කටයුතු කරන බව සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

    Latest news

    අයතුල්ලා අලි කමේනිගේ බිරිඳව ඝාතනය කෙරේ

    ඉරානයේ උත්තරීතර නායක අලි කමේනිගේ බිරිඳ වන මන්සුරේ කොජාස්ටේ බගර්සාඩේ (Mansoureh Khojaste Bagherzadeh) නිවසේ දී ඝාතනය කර ඇතැයි ඉරාන...

    ගුවන් ප්‍රහාරයකින් ඉරාන ජනපති මරුට

      අමෙරිකානු - ඊශ්‍රායල් ගුවන් ප්‍රහාර‍යකින් හිටපු ඉරාන ජනපති මහමුද් අහමදිනෙජාඩ් ( Mahmoud Ahmadinejad ) ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වෙනවා. ප්‍රහාරය...

    ඊශ්‍රායලය හා අමෙරිකාව එක්ව ඉරානයට මිසයිල ප්‍රහාර

    ඊශ්‍රායලය හා අමෙරිකාව එක්ව ඉරානයට එල්ලකළ මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ඉරානය විසින් මැදපෙරදිග කලාපයේ අමෙරිකානු කඳවුරු පිහිටා ඇති රටවල්...

    පුද්ගලයින් 15 දෙනෙකුට මරු කැදවූ ගුවන් අනතුර

    බොලීවියානු ගුවන් හමුදාවට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයන් 15 දෙනෙකු ජිවිතක්‍ෂයට පත්ව තිබෙනවා. එහිදි තවත් පිරිසක් තුවාල...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 41

    රත් දෝතළු - 41 අහස් විදෙස්ගතව සතියක් ඉක්ම ගොසිනි. ඔහු පිටව ගියදා නම් මා සිතට සියුම් දුකක් දැනිණි. මේ ගෙවුණු...

    මම ආසම ගර්ල් ෆ්‍රෙන්ඩ් එක්ක කේක් හදන්න

    මම ආසම ගර්ල් ෆ්‍රෙන්ඩ් එක්ක කේක් හදන්න Jake Gyllenhaal කලා පවුලකින් පැවත එන ඔහු රංගනයට අවතීර්ණ වූයේ කුඩා අවධියේදීමයි. දශක...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page