ArtDhaka International Film Festival ඩකා ජයගත් ජගා

Dhaka International Film Festival ඩකා ජයගත් ජගා

-

spot_img

Dhaka International Film Festival – ජගත් මනුවර්ණ විසින් අධ්‍යක්ෂණය කරන ලද ” රහස් කියන කඳු” චිත්‍රපටය වෙනුවෙන්, 22 වන ඩකා අන්තර්ජාතික සම්මාන උළෙලේදී හොඳම ආසියානු සිනමා අධ්‍යක්ෂණයට හිමි සම්මානය හිමිව තිබේ.

Dhaka International Film Festival

මෙම චිත්‍රපටය ඔහුගේ කුළුදුල් සිනමා අධ්‍යක්ෂණය වන අතර පසුගිය කාලයේ විකාශනය අවසන් කළ “කොඩි ගහ යට” ටෙලිනාට්‍යයද ඔහුගේ අධ්‍යක්ෂණයකි. සන්නද්ධ තරුණ අරගල සමයේ අතුරුදහන්වීම් හා සම්බන්ධ කතා තේමාවක් රැගත් ” රහස් කියන කඳු” චිත්‍රපටය, ප්‍රහසන ශානරයට අයත් ප්‍රබන්ධමය වෘත්තාන්තයකි. ජගත් මනුවර්ණ, කලණ ගුණසේකර, සම්පත් ජයවීර, ධර්මප්‍රිය ඩයස්, ලක්මාල් ධර්මරත්න, සරත් කොතලාවල සහ මාදනී මල්වත්ත ඇතුළු ප්‍රවිණ නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වන මෙම චිත්‍රපටය තවමත් ශ්‍රී ලංකාවේ සිනමා ශාලාවන්හි ප්‍රදර්ශනය කෙරේ.

Image Source: Ada derana / Lanka Glitz

 

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

ස්වර්ග සිහින

ස්වර්ග සිහින - Licorice Dreams බෙනඩික්ට් මියගියේ ස්වර්ගයට යෑමේ අපේක්ෂාවෙනි. ඔහු සාන්තුවරයෙකු නොවීය. ඔහු ඉඳහිට තම සහෝදරයා සමග මත්පැන් පානය...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you