Dengue – අප්‍රේල් මාසයේ 7.5ක්ව පැවැති කීට ඝණත්වය මැයි මාසය වන විට 10.6 දක්වා ඉහළ ගොස් ඇති අතර පාසල් ආශ්‍රිතව කීට ඝණත්වය 70% කින් ඉහළ ගොස් ඇතැයි කීට විද්‍යාඥ සකුන්තලා ජානකි සඳහන් කරයි. ජාතික ඩෙංගු මර්දන ඒකකයට අනුව වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 25417 හඳුනාගෙන තිබෙන බව වාර්තා වෙයි.