More
    NewsChathura Senarathne අපි මේ ආණ්ඩුව පෙරළා දානවා

    Chathura Senarathne අපි මේ ආණ්ඩුව පෙරළා දානවා

    -

    spot_img

    Chathura senarathne – ඉතිහාසය විසින් රාජිත සේනාරත්නව නිදොාස් කොට නිදහස් කරනු ඇති බව ඔහුගේ පුත්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න පවසනවා.

    තමන් ජීවිත කාලය තුළම සටන් කළේ දූෂණයට එරෙහිව බවත්, හොරු ඇල්ලීමට කටයුතු කර, දූෂිතයන්ට දඬුවම් ලබාදීමට කටයුතු කළ යුතු බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.

    මීට පෙර චන්ද්‍රිකා රජය විසින් ද මේ ආකාරයෙන්ම නඩුවක් පැවරූ බවද, එයින් ඔහු නිදහස් වූ බවද, සුදු වෑන් නඩුවෙන්ද සිය පියා නිදහස් වූ බවද ඔහු ප්‍රකාශ කළා.

    සිය පියා අත්අඩංගුවට ගත්තත්, නැතත් වත්මන් ආණ්ඩුව පෙරළා දැමීමට කටයුතු කරන බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

     

    Latest news

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...

    ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රයක්

    විදේශගතව සිට පැමිණෙන මෙරට පුරවැසියන්ට සහ ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රය ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව...

    මොරගහකන්ද ජලාශය වාන් දැමීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

    අධික වර්ෂා තත්ත්වය නිසා ඉදිරියේදී මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවීමේ සම්භාවිතාවක් පවතින බව මහවැලි අධිකාරිය පවසනවා. අද (18)...
    - Advertisement -spot_img

    මැටීගේ කපුටු ප්‍රේමය

    මැටීගේ කපුටු ප්‍රේමය සොබාදහම විටෙක ආවේගශීලී බව මම දැන සිටියෙමි. එබැවින් මම ජීවත්වුණේ ඉතා පරිස්සමිනි. පළමු වරට කූඩුවෙන් පිටවීමට...

    Blackheads ගැටළුවට විසඳුමක්

    Blackheads කියන්නෙ ගොඩක් අයට තියෙන රූපලාවන්‍ය ගැටළුවක්. මේකට වයස බලපෑමක් නැහැ. තරුණ වයසෙ ඉඳලා මැදිවිය දක්වාම ගොඩක් අය මුහුණ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page