More
    spot_img
    NewsChamara Weerasinghe දැඩි සත්කාර ඒකකයේ.

    Chamara Weerasinghe දැඩි සත්කාර ඒකකයේ.

    -

    spot_img

    Chamara Weerasinghe පසුගිය දිනවල සුළු අසනීප තත්වයකින් පසුවී ඇති අතර නමුත් ඔහු මේ වන විට දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බව වාර්තා වනවා. කළුබෝවිල රෝහල් ආරංචි මාර්ග පවසන්නේ මීට දින කිහිපයකට පෙර චාමර වීරසිංහ රෝහල්ගතවූ බවත් ඊයේ (20) දින සාමාන්‍ය වාට්ටුවෙන් දැඩි සත්කාර ඒකකයට මාරු කර ඇති බවය. ශ්වසන අපහසුතාවක් මත චාමර රෝහල් ගතවූ බවට ආරංචි පවතින අතර ඊට වැඩි යමක් ඔහුගේ අසනීප තත්වය පිළිබඳව වාර්තා වන්නේ නැත.

    ගායක චාමර වීරසිංහ දෙසැම්බර් මුල් සතියේ පැවති සංගීත ප්‍රසංගයකදී අසනීප තත්වයන් පෙන්නුම කර තිබූ අතර ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුම් වල දෙසැම්බර් 18 සටහනක් තබමින් ඉදිරි ප්‍රසංග අවලංගු කර ඇති බව දන්වා තිබුණි.

    චාමර වීරසිංහ ගේ අසනීප තත්වය ආරංචි වී කළුබෝවිල රෝහල අවට ඔහුගේ රසික රසිකාවියන් විශාල ප්‍රමාණයක් රැස්ව ඇති බවට වාර්තා වන අතර කළුබෝවිල රෝහල් අධ්‍යක්ෂිකාව එම රසික රසිකාවියන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරමින් පවසන්නේ චාමර වීරසිංහට තම කාර්ය මණ්ඩලය උපරිම සත්කාර කරමින් සිටින බවත් එලෙස එක්රැස් නොවන ලෙසත්ය.

    Chaminda Dissanayaka
    Chaminda Dissanayakahttps://thulanamag.lk
    Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

    Latest news

    Paetongtarn Shinawatra තායි අගමැතිවරියගේ සේවය අත්හිටුවයි

    Paetongtarn Shinawatra - දුරකථන ඇමතුමක් මාධ්‍යයට නිකුත්වීම නිසා ඇති වූ තත්ත්වයක් හේතුවෙන් තායි අගමැතිවරිය වූ Paetongtarn Shinawatra ගේ වැඩ තහනම්...

    Kahawatte වෙඩි තැබීමකින් තරුණයෙක් මරුට

    Kahawatte - කහවත්ත, යාඉන්න ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් එක් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එහිදී තවත් තරුණයෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා...

    Bus drivers බස් රථ රියදුරන් ආසන පටි පැළඳීමේ නීතිය අද සිට

    Bus drivers - බස් රථ රියදුරන් ආසන පටි පැළඳීමේ නීතිය අද (01) සිට අනිවාර්යය බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව...

    Passes away හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි

    Passes away - හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 82 වියේ පසු වුණා. වසර ගණනාවක් පාර්ලිමේන්තු...
    - Advertisement -spot_img

    Tharu Mal Viyan තරු මල් වියන් – 07

    Tharu Mal Viyan තරු මල් වියන් රැකියාවට පැමිණි පළමු දිනයේ තිදෙනාගේම සිත් තුළ වූයේ චකිතයක් මුසු හැඟීමක් වුවද එය ඉතා...

    Kahawatte වෙඩි තැබීමකින් තරුණයෙක් මරුට

    Kahawatte - කහවත්ත, යාඉන්න ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් එක් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එහිදී තවත් තරුණයෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page