More
    NewsAt Southeastern University සිසුන් පිරිසක් අතර ගැටුමක්, සිසුන් 4කට...

    At Southeastern University සිසුන් පිරිසක් අතර ගැටුමක්, සිසුන් 4කට තුවාල

    -

    spot_img

    At Southeastern University  –  අග්නිදිග විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පළමු වසරේ සිසුන්ට ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් පහරදීමක් සිදුකර තිබෙනවා.

    ඒ අනුව, මෙම පහරදීමෙන් තුවාල ලැබූ සිසුන් සිව්දෙනෙකු සහ රියදුරෙක් ඇතුළු පස්දෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බවයි සඳහන් වෙන්නේ.

    මීට පෙරද නවක වධය ලබාදීමේ සිදුවීමක් මුල්කර ගනිමින් එම විශ්ව විද්‍යාලයේම සිසුන් 22කගේ පංති තහනම් කිරීමට විශ්ව විද්‍යාල බලධාරීන් පියවර ගෙන තිබුණා.

     

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Latest news

    Tomorrowland සංගීත වේදිකාව ගිනිගනී

    Tomorrowland - බෙල්ජියමේ Tomorrowland සංගීත ප්‍රශංගය පැවැත්වෙන ප්‍රධාන වේදිකාවේ ඇති වූ ගින්නකින් එම ස්ථානය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව...

    NPP ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගේ නිවසට වෙඩි තැබීමක්

    NPP - වැලිගම ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයෙක් වන නීතිඥ තාරක නානායක්කාරගේ නිවසට අද (16) උදෑසන වෙඩි තැබීමක්...

    SL Vs BAN 3rd T20 අවසන් තරගය අද

    SL Vs BAN 3rd T20 - සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර විස්සයි විස්ස තරගාවලියේ තෙවන හා...

    Mahaweli Vienna ඇළට මෝටර් රථයක් පෙරලීමෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

    Mahaweli Vienna - මහියංගන - බදුල්ල මාර්ගයේ මාපාකඩ වැව, 17 කණුව අසලින් ප්‍රධාන මාර්ගයේ ගමන් ගත් මෝටර් රථයක් මහවැලි...
    - Advertisement -spot_img

    NPP ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගේ නිවසට වෙඩි තැබීමක්

    NPP - වැලිගම ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයෙක් වන නීතිඥ තාරක නානායක්කාරගේ නිවසට අද (16) උදෑසන වෙඩි තැබීමක්...

    SL Vs BAN 3rd T20 අවසන් තරගය අද

    SL Vs BAN 3rd T20 - සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර විස්සයි විස්ස තරගාවලියේ තෙවන හා...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page