PoemsA meaning for love ප්‍රේමයට තේරුමක්

A meaning for love ප්‍රේමයට තේරුමක්

-

spot_img

A meaning for love ප්‍රේමයට තේරුමක්

පුර හද සළු වසා
ගං තෙර නිසලයි අදත්
යන එන මග නෑ වෙනසක්
තාරුණ්‍යය පමණක් වියැකෙමින්……

යන්නට ඇත්නම් ඊයෙට අදත්
නෙත් පියා ගන්න පුළුවනි මදක්
සැනසෙන්න ඕනෙ නෑ මහ දෙයක්
අතීතෙට ආදරේ කෙනෙක් වෙමි මමත්……

meaning of love

කවට බස් දොඩන්නට ඉඩක්
සිනාසී හිදින්නට මඟක්
ගී සින්දු ගයන්නට, වයන්නට
එන්නයැයි අතීතෙන් නැඟේවිය හඬක්……

එක්වීම, වෙන්වීම කාලයේ තාලයයි
සබඳකම් කියන්නේ ජීවිතේ වාරුවයි
හිමි, අහිමි දෙක ලෙසට විඳ දරාගැනීමයි
ප්‍රේමයට තියෙන්නේ එකම එක තේරුමයි……

✍🏻පූර්ණි දිසානායක

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

රත් දෝතළු – 65

රත් දෝතළු - 65 මා නිසා අහස්ගේ කාර්යයන් පහසුව ඇති බව විනිෆ්‍රීඩා මහත්මිය මා සමඟ කීවාය. බොහෝ විට මම ඔහුගේ...

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව - It Was Just an Accident හැමදේකටම හේතුවක් තියෙනව. අපි අහම්බයක් කියලා හිතන දෙයක් වුණත්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you