More
    SportsAfghanistan Vs Sri Lanka ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

    Afghanistan Vs Sri Lanka ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

    -

    spot_img

    Afghanistan Vs Sri Lanka ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම අද(31) අලුයම දිවයිනට පැමිණියා. ඒ ටෙස්ට් තරගයකට, එක් දින තරග 03 කට සහ විස්සයි විස්ස තරග 03 කට සහභාගී වීම සදහායි.

    ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වෙන ටෙස්ට් තරගය පෙබරවාරි මස 02 දින සිට 06 දින දක්වා කොළඹ SSC ක්‍රීඩා පිටියේ පැවැත්වීමට නියමිත අතර එක්දින තරග 03 මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ දී පෙබරවාරි මස 09, 11 සහ 14 ‍‍යන දින වලදී පැවැත්වීමට නියමිතයි.

    විස්සයි විස්ස තරග 03 දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පෙබරවාරි මස 17, 19 සහ 21 යන දින වල පැවැත්වීමට සැළසුම් කර තිබේ.

    Chaminda Dissanayaka
    Chaminda Dissanayakahttps://thulanamag.lk
    Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

    Latest news

    ඉරානයේ මිය ගිය ගණන 780 ඉක්මවයි

    ඉරානය තුළ නව ප්‍රහාර රැල්ලක් ක්‍රියාත්මක කල බව ඊශ්‍රායලය පවසනවා. ටෙහෙරාන් අගනුවර යටිතල පහසුකම් ද ඉලක්ක කර ගනිමින් එම ප්‍රහාර...

    අයතුල්ලා අලි කමේනිගේ බිරිඳව ඝාතනය කෙරේ

    ඉරානයේ උත්තරීතර නායක අලි කමේනිගේ බිරිඳ වන මන්සුරේ කොජාස්ටේ බගර්සාඩේ (Mansoureh Khojaste Bagherzadeh) නිවසේ දී ඝාතනය කර ඇතැයි ඉරාන...

    ගුවන් ප්‍රහාරයකින් ඉරාන ජනපති මරුට

      අමෙරිකානු - ඊශ්‍රායල් ගුවන් ප්‍රහාර‍යකින් හිටපු ඉරාන ජනපති මහමුද් අහමදිනෙජාඩ් ( Mahmoud Ahmadinejad ) ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වෙනවා. ප්‍රහාරය...

    ඊශ්‍රායලය හා අමෙරිකාව එක්ව ඉරානයට මිසයිල ප්‍රහාර

    ඊශ්‍රායලය හා අමෙරිකාව එක්ව ඉරානයට එල්ලකළ මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ඉරානය විසින් මැදපෙරදිග කලාපයේ අමෙරිකානු කඳවුරු පිහිටා ඇති රටවල්...
    - Advertisement -spot_img

    දවසෙ ඕන වෙලාවක කන්න පුළුවන්

    දවසෙ ඕන වෙලාවක කන්න පුළුවන් - Chocolate Brownies Chocolate Brownies කන්න කවුද අකමැති? චොක්ලට් චිප්ස්, බටර්, කොකෝවා පව්ඩර් දාලා හදන...

    අයතුල්ලා අලි කමේනිගේ බිරිඳව ඝාතනය කෙරේ

    ඉරානයේ උත්තරීතර නායක අලි කමේනිගේ බිරිඳ වන මන්සුරේ කොජාස්ටේ බගර්සාඩේ (Mansoureh Khojaste Bagherzadeh) නිවසේ දී ඝාතනය කර ඇතැයි ඉරාන...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page