Artසිනමාවට නැගුණු Roofman ගේ කතාව

සිනමාවට නැගුණු Roofman ගේ කතාව

-

spot_img

සිනමාවට නැගුණු Roofman ගේ කතාව

සොරකම අපරාධයක්. සොරෙක් දිහා සමාජය අප්‍රසාදයෙන්, වෛරයෙන් බලන්නෙ සිදුකළ අපරාධය නිසා. වරද අමතක කර සොරෙකුගේ ජීවිතය දෙස බැලුවහොත් සමහරවිට ඔහුට සොරකමට (සාධාරණ) හේතු තිබෙනවා වෙන්න පුළුවන්. සොරකම ජීවිතය කරගත්, පුරුද්දක් කරගත් අය අතරෙ එවැනි පුද්ගලයනුත් ඉන්නවා. නමුත් වරද යනු වරදමයි. 

Roofman

Jeffrey Manchester කියන්නෙ හිටපු අමෙරිකානු හමුදා නිලධාරියෙක්. ඔහු දරුවන් තුන්දෙනෙක්ගෙ පියෙක්. වහලවල් වලින් මැක්ඩොනල්ඩ්ස් අවන්හල්වලට කඩා වැදිලා සොරකමේ යෙදුණු නිසා මිනිස්සු ඔහුව හැඳින්වුවෙ Roofman කියන නමින්. පොලිස් අත්අඩංගුවට පත්වුණාට පස්සෙ ඔහුට දිගු කාලීන සිර දඬුවම් නියම වෙනව. බොහොම ඉක්මන්ට එතනින් පලා ආව ජෙෆ්‍රි නගරයේ සුප්‍රකට සෙල්ලම් බඩු වෙළඳසලක සැඟවෙලා මාස ගණනක් ජීවත් වුණා. මේ කතාව ඔහු ගැන. පොලිසිය තමා ලුහුබැඳ ආවත්, සියල්ලන් ඔහුව සෙව්වත් ඔහු ජීවිතය පිළිබඳ බලාපොරොත්තු අත් හැරියෙ නැහැ. ඔහුට ඕනෙ වුණා තමන්ගෙ දරුවො ළඟට යන්න.

Roofman

ලෝකයට සොරෙක් වුණත් මේ කතාවෙන් ජීවත්වීම වෙනුවෙන් ඔහු කරන සටන, ඔහුගෙ පෞද්ගලික ජීවිතය, හැඟීම් බොහොම මෘදු ආකාරයට ප්‍රේක්ෂකයන්ට දැනෙන්න සලස්වනවා. සමහරවෙලාවට දුර දිග නොබලා කරන දේවල්වලින් අමාරුවෙ වැටෙන්නෙ අපි විතරක් නෙමෙයි, අපේ ආදරණීයයන්ටත් ඉන් හානි සිද්ධවෙනවා. එයින් අහිමි වෙන්නෙ අපේ ජීවිතවල සාමකාමී බව, සතුට, සැනසුම. Roofman ලෙසින් ප්‍රකට වූ හිටපු අමෙරිකානු හමුදා නිලධාරී Jeffry Manchester ගේ සත්‍ය ජීවිත කතාව ඇසුරින් මෙම චිත්‍රපටය නිමැවී තිබෙනවා.

Roofman

Roofman

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

රත් දෝතළු – 65

රත් දෝතළු - 65 මා නිසා අහස්ගේ කාර්යයන් පහසුව ඇති බව විනිෆ්‍රීඩා මහත්මිය මා සමඟ කීවාය. බොහෝ විට මම ඔහුගේ...

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව - It Was Just an Accident හැමදේකටම හේතුවක් තියෙනව. අපි අහම්බයක් කියලා හිතන දෙයක් වුණත්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you