More
    spot_imgspot_imgspot_imgspot_img
    SportsWest Indies Cricket සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නම්...

    West Indies Cricket සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි

    -

    - Advertisment -spot_imgspot_imgspot_imgspot_img

    West Indies Cricket – සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සමග තරඟ වැදීමට පහත සඳහන් 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නම් කර තිබෙනවා.

    ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ ජුනි 15, 18 සහ 21 යන දිනවල හම්බන්තොට MRICS හිදී පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය ක්‍රීඩා කිරීමටයි.

    1. චමරි අතපත්තු – නායක
    2. විශ්මි ගුණරත්න
    3. හර්ෂිතා සමරවික්‍රම
    4. හසිනි පෙරේරා
    5. නිලක්ෂි ද සිල්වා
    6. කවිෂා දිල්හාරි
    7. හංසිමා කරුණාරත්න
    8. ඕෂදී රණසිංහ
    9. ඉනෝෂි ප්‍රනාන්දු
    10. ඉනෝකා රණවීර
    11. උදේශිකා ප්‍රබෝධනී
    12. අචිනි කුලසූරිය
    13. සුගන්දිකා කුමාරි
    14. අනුෂ්කා සංජීවනී
    15.කාව්‍යා කාවින්දි
    16. සචිනි නිසංසලා

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Latest news

    Court Order – වසර 19 ක නඩුවකින් පසු වසර 7 කට හිරේ ගිය ඕඅයිසී දේශබන්ධු

    Court Order - හෝටල් හිමියකු ඇතුළු එහි සේවකයන් පස් දෙනකු පැහැරගෙන ගොස් වධ බන්ධනයන්ට ලක් කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වු...

    NPP ජනපතිගේ කතාවකට මාලිමාව නඩු මඟට

    NPP - ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවෙන් පිටතදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩු පවරන්නට සිදුවෙන බව ජාතික ජන බලවේගයේ...

    Accident පොසොන් දෙදින අනතුරු – 5 ක් මරුට : 14 ක් රෝහලට

    Accident - පසුගිය පොසොන් පොහොය දිනයේ සහ ඊට පසුදින දිවයිනේ ස්ථාන කිපයක සිදු වූ රිය අනතුරුවලින් පස් දෙනකු මියගොස්...

    Joseph Stalin අධ්‍යාපන වැය ශීර්ෂයෙන් ලක්ෂ 135 ක් කඩවත වෙසක්,පොසොන් කලාප වලට

    Joseph Stalin - වෙසක් පොහොය නිමිත්තෙන් කඩවත පැවති වෙසක් කලාපයට රුපියල් ලක්ෂ හැටක මුදලකුත්, පොසොන් පොහොය නිමිත්තෙන් පැවැති පොසොන්...
    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page