More
    spot_img
    NewsWeather Alerts කාලගුණ නිවේදනයක්

    Weather Alerts කාලගුණ නිවේදනයක්

    -

    spot_img

    Weather Alerts – අන්තර් නිවර්තන අභිසාරී කලාපය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

    සබරගමුව, මධ්‍යම, ඌව, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වලත් වව්නියාව, මුලතිව් සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලි මීටර් 100ක පමණ තද වැසි ඇතිවිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Latest news

    Sabaragamuwa University සබරගමු සරසවි සිසුවා ගේ මරණය ගැන පොලිස් පරීක්ෂණ අරභයි

    Sabaragamuwa University - සබරගමුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවැනි වසර සිසුවෙක් සිය දිවි නසා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සිසුන්...

    The election ඡන්දය භාවිතා කළ යුතු ආකාරය පැහැදිළි කිරීමක්

    The election - මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය භාවිතා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පැහැදිළි...

    Visit Vietnam ජනපති වියට්නාම් සංචාරයකට

    Visit Vietnam -  ජනාධිපති අනුර කුමාර දිසානායක මැයි 04 වැනිදා සිට 06 වැනිදා දක්වා වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරතවීමට නියමිතව...

    Life threatening හිටපු පොලිස්පති පොලිස් ආරක්ෂාව ඉල්ලයි

    Life threatening  - ජීවිත තර්ජන පවතින බැවින් තමාට ආරක්ෂාව ලබාදෙන ලෙස දේශබන්දු තෙන්නකෝන් විසින් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගෙන් ඊයේ...
    - Advertisement -spot_img

    Pini Muthu Palasa පිනිමුතු පලස – 75

    Pini Muthu Palasa පිනිමුතු පලස මා නිවසේ සිටියේ අයියාගේ දැඩි අණසක යටතේය. නිවසින් පිටව යෑම මට තහනම්ය. ඔහු නිවසේ නැති...

    Pini Muthu Palasa පිනිමුතු පලස – 74

    Pini Muthu Palasa පිනිමුතු පලස යළිත් සුපුරුදු තැනකට ආවා වැනි සැහැල්ලු හැඟීමක් මසිතට දැනුණේ ත්‍රී රෝද රථයෙන් බැස, වත්තට ඇතුළු...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page