More
    spot_img
    NewsVladimir Putin යුක්‍රේනයට පොකුරු බෝම්බ හෙළීමට සැරසෙයි

    Vladimir Putin යුක්‍රේනයට පොකුරු බෝම්බ හෙළීමට සැරසෙයි

    -

    spot_img

    Vladimir Putin – රුසියාව සතුව “ප්‍රමාණවත් තරම්” පොකුරු බෝම්බ ඇති බව රුසියානු ජනපති පුටින් පවසා තිබෙනවා. යුක්‍රේනය පොකුරු බෝම්බ භාවිතා කරයි නම් රුසියාවටද ඒවා භාවිතා කළ හැකි බැව් ඔහු පවසා තිබෙනවා. පෙන්ටගනය (Pentagon) පසුගිය බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළේ එක්සත් ජනපදය විසින් සැපයූ පොකුරු බෝම්බ යුක්‍රේනයට ලැබුණ බවයි. රුසියානු ජනපති කියා සිටියේ යුක්‍රේනය සමග යුද්ධයේදී ඔවුන් පොකුරු බෝම්බ භාවිතා කළේ නැති බවයි. “මේ වන තුරු අපි ඒවා භාවිතා කර තිබුණේ නැහැ. අපිට එහෙම අවශ්‍යතාවයක් තිබුණේ නැහැ.” ජනපති පුටින් පවසා සිටියා.

    Vladimir Putin

    පසුගිය පැය විසිහතර තුළ රුසියාව,ඉරානයේ නිෂ්පාදිත ෂාහෙඩ් පිපිරුම් ඩ්‍රෝන යාත්‍රා දෙකක්,කෲස් මිසයිල දෙකක් සහ ගුවන්‍ යානා නාශක මිසයිල දෙකක් දියත් කර ඇති බවත් ගුවන් ප්‍රහාර හතලිහක් සහ බහුවිධ ප්‍රහාර 46 ක් දියත් කර තිබූ වග යුක්‍රේන හමුදාව ඉරිදා උදෑසන ප්‍රකාශ කළා. රුසියාව දින දෙකක් පුරා අඛණ්ඩව යුක්‍රේනයේ ඊසාන දිග Kharkiv ප්‍රදේශයට ප්‍රහාර එල්ල කළ අතර නැගෙනහිර ප්‍රදේශය වෙත අවධානය යොමු කරමින් සිටිනවා. තුවාල සහ මරණ කිහිපයක් සිදුවූ බවට වාර්තා වෙනවා.

    Vladimir Putin

    – The Times of India ඇසුරෙනි –

    Latest news

    Sajith Premadasa ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව වැඩ බැරි ආණ්ඩුවක්

    Sajith Premadasa - නිදි මරගාතේ ‍නොසිට, රටේ නීතිය හා සාමය ස්ථාපිත කිරීමට කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව...

    Diogo Jota ජනප්‍රිය පාපන්දු ක්‍රීඩකයා රිය අනතුරකින් මරුට

    Diogo Jota - ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota ඊයේ ( ජූලි 3) මියගොස් තිබෙනවා. උතුරු ස්පාඤ්ඤයේ Cernadilla නගරයේ අධිවේගී...

    Arrested හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට

    Arrested - හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අද (04) අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව, අල්ලස් කොමිසම විසින් සිදුකළ කැඳවීමක්...

    Bali island බෝට්ටුවක් පෙරලී සිව් දෙනෙකු මියයයි

    Bali island - ඉන්දුනීසියාවේ සුප්‍රකට සංචාරක කලාපයක් වන බාලි වෙත යමින් සිටි සංචාරකයන් රැගත් බෝට්ටුවක් ඊයේ රාත්‍රියේ (ජූලි 2)...
    - Advertisement -spot_img

    Arrested හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට

    Arrested - හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අද (04) අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව, අල්ලස් කොමිසම විසින් සිදුකළ කැඳවීමක්...

    Bali island බෝට්ටුවක් පෙරලී සිව් දෙනෙකු මියයයි

    Bali island - ඉන්දුනීසියාවේ සුප්‍රකට සංචාරක කලාපයක් වන බාලි වෙත යමින් සිටි සංචාරකයන් රැගත් බෝට්ටුවක් ඊයේ රාත්‍රියේ (ජූලි 2)...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page