More
    spot_img
    NewsUPDATE හෙලිකොප්ටර් අනතුරින් 5ක් මරුට

    UPDATE හෙලිකොප්ටර් අනතුරින් 5ක් මරුට

    -

    spot_img

    UPDATE  – අද (09) උදෑසන හදිසි ගොඩ බෑමකදී මාදුරුඔය ජලාශයට කඩා වැටුණු ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයේ සිටි හමුදා සාමාජිකයින් 05 දෙනෙකු මියගොස් ඇති බව ගුවන් හමුදාව පවසනවා.

    අනතුරට පත් හෙළිකොප්ටරයේ සිටි පිරිස බේරා ගැනීමෙන් අනතුරුව රෝහල්ගත කර ඇති අතර, එහිදී ගුවන් හමුදා හෙලිකොප්ටර් භටයින් දෙදෙනෙකු සහ හමුදා විශේෂ බළකායේ භටයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

     

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Latest news

    Teacher Amma අත්අඩංගුවට ගන්නැයි නියෝග

    Teacher Amma - ශිෂ්‍යත්ව උපකාරක පන්ති පවත්වන ජනප්‍රිය ගුරුවරියක් වන 'ටීචර් අම්මා' හෙවත් හයේශිකා ප්‍රනාන්දු විසින් තරුණයෙකුට සිදුකළ පහරදීමක්...

    Air crash හමුදාධිපති පොළොන්නරුව රෝහලට

    Air crash  ශ්‍රී ලංකා යුද්ධ හමුදා විශේෂ බලකායේ මාදුරුඔය පුහුණු පාසැලේ අද පැවැත්වීමට නියමිතව තිබූ විසිරයාමේ පෙළපාලියේ නිදර්ශනයක්...

    Sexual bribery ලිංගික අල්ලස් ඉල්ලූ නිළධාරියාට වසර 20ක සිර දඩුවම්

    Sexual bribery - 07 හැවිරිදි දරුවෙකුගේ වකුගඩු සැත්කමක් සඳහා රජයෙන් ලබාදෙන සහනාධාර මුදල ලබා ගැනීමට අවශ්‍ය අනුමැතිය ලබාදීම සඳහා 30...

    Leo XIV පළමු ඇමෙරිකානු පාප් වහන්සේ

    Leo XIV - පළමු අමෙරිකානු පාප් වහන්සේ ලෙස Leo XIV පාප් වහන්සේ ඊයේ (මැයි 8) තේරී පත් වුණා. එක්සත්...
    - Advertisement -spot_img

    Teacher Amma අත්අඩංගුවට ගන්නැයි නියෝග

    Teacher Amma - ශිෂ්‍යත්ව උපකාරක පන්ති පවත්වන ජනප්‍රිය ගුරුවරියක් වන 'ටීචර් අම්මා' හෙවත් හයේශිකා ප්‍රනාන්දු විසින් තරුණයෙකුට සිදුකළ පහරදීමක්...

    Air crash හමුදාධිපති පොළොන්නරුව රෝහලට

    Air crash  ශ්‍රී ලංකා යුද්ධ හමුදා විශේෂ බලකායේ මාදුරුඔය පුහුණු පාසැලේ අද පැවැත්වීමට නියමිතව තිබූ විසිරයාමේ පෙළපාලියේ නිදර්ශනයක්...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page