NewsSuspect who assaulted a child දරුවෙකුට අමානුෂික ලෙස පහරදුන්...

Suspect who assaulted a child දරුවෙකුට අමානුෂික ලෙස පහරදුන් සැකකරු අත්අඩංගුවට

-

spot_img

Suspect who assaulted a child – කුඩා දරුවෙකුට අමානුෂික ලෙස පහර දෙන ආකාරය සමාජ මාධ්‍ය වීඩියෝවකින් පළවූ වූ පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙස සමාජ මාධ්‍ය සහ සමාජ ක්‍රියාකාරීන් විසින් පොලිසියෙන් ඉල්ලා තිබුනා. සමාජ මාධ්‍ය ඔස්සේ විශාල වශයෙන් හුවමාරු වී ඇති වීඩියෝවේ දැක්වෙන්නේ එම පුද්ගලයා කුඩා දරුවෙකුට කෑම කවමින් සිටියදී ඔහුට නැවත නැවතත් පහර දෙන ආකාරයයි.

පදවිය වැලිඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සැකකරු පොලිසිය අත්තඩංගුවට ගැනීමටපැමිණෙන විට නිවසින් පලාගොස් සිටියා. කෙසේ වෙතත්, පොලිසිය ඔවුන්ගේ සෝදිසි කිරීම් අඛණ්ඩව සිදු කළ අතර, පිරිමි පුද්ගලයා සහ කාන්තාවන් දෙදෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ළමා හිංසනය යන චෝදනා මත එම පුද්ගලයාට එරෙහිව කඩිනම් පියවර ගන්නා ලෙස බොහෝ සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් පොලිසියෙන් ඉල්ලා සිටීමත් සමඟ මෙම වීඩියෝවට සැලකිය යුතු මහජන විරෝධයක් ඇති කර තිබුණා.

The suspect who brutally assaulted a child was arrested

Chaminda Dissanayaka
Chaminda Dissanayakahttps://thulanamag.lk
Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

Latest news

2026 අලුත් අවුරුදු නැකැත් සීට්ටුව

හෙට (14) දිනයේ පූර්වභාග 09.32 ට සිංහල අලුත් අවුරුද්ද උදාවීමට නියමිතව තිබේ. අවුරුදු උදාවට අදාළ නැකැත් සහිතව බුද්ධශාසන, ආගමික හා...

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...
- Advertisement -spot_img

රත් දෝතළු – 66

රත් දෝතළු - 66 නිවස තුළ වූයේ දැඩි පාළුවකි. අහස් විදෙස්ගතව දැන් දින කිහිපයක් ගෙවී ගොසිනි. මා සිතට පාළුවක් දැනුණේ...

ස්වර්ග සිහින

ස්වර්ග සිහින - Licorice Dreams බෙනඩික්ට් මියගියේ ස්වර්ගයට යෑමේ අපේක්ෂාවෙනි. ඔහු සාන්තුවරයෙකු නොවීය. ඔහු ඉඳහිට තම සහෝදරයා සමග මත්පැන් පානය...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you