More
    NewsSuper Bollywood actors ෂාරුක් ඛාන් ලංකාවට නොපැමිණෙන බව දැනුම්දෙයි

    Super Bollywood actors ෂාරුක් ඛාන් ලංකාවට නොපැමිණෙන බව දැනුම්දෙයි

    -

    spot_img

    Super Bollywood actors – සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් නොවැළැක්විය හැකි හේතුවක් මත මෙරටට නොපැමිණෙන බව දැනුම් දී ඇති බව City of Dreams Sri Lanka නිවේදනය කර තිබෙනවා.

    City of Dreams Sri Lanka විවෘත කිරීමේ ප්‍රධාන ආරාධිතයා ලෙස ඔහු අගෝස්තු 02 වැනිදා දිවයිනට පැමිණීමට නියමිතව තිබුණා.

    ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් (JKH) සහ මෙල්කෝ රිසෝර්ට්ස් ඇන්ඩ් එන්ටර්ටේන්මන්ට් හි සුවිශේෂී ව්‍යාපෘතියක් වන ‘City of Dreams Sri Lanka’ ව්‍යාපෘතිය අගෝස්තු 02 වැනිදා විවෘතවීමට නියමිතයි.

     

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Latest news

    Keheliya ඇතුළු පවුලේ සාමාජිකයින්ටඅධිචෝදනා භාරදෙයි

    Keheliya - අයථා ලෙස වත්කම් උපයා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තුන්දෙනා සහ බෑණාට...

    Tomorrowland සංගීත වේදිකාව ගිනිගනී

    Tomorrowland - බෙල්ජියමේ Tomorrowland සංගීත ප්‍රශංගය පැවැත්වෙන ප්‍රධාන වේදිකාවේ ඇති වූ ගින්නකින් එම ස්ථානය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව...

    NPP ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගේ නිවසට වෙඩි තැබීමක්

    NPP - වැලිගම ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයෙක් වන නීතිඥ තාරක නානායක්කාරගේ නිවසට අද (16) උදෑසන වෙඩි තැබීමක්...

    SL Vs BAN 3rd T20 අවසන් තරගය අද

    SL Vs BAN 3rd T20 - සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර විස්සයි විස්ස තරගාවලියේ තෙවන හා...
    - Advertisement -spot_img

    Lilo And Stitch අපි හැමෝම තනිවෙන්න බයයි

    Lilo And Stitch - මිනිස්සු, සත්තු විතරක් නෙමේ පිටසක්වළ ජීවීන් හෝ වේවා මේ ඕනෑම අයෙක් ආදරේ ලබන්න කැමතියි. ජීවය...

    CEB විදුලි සේවකයින් දැවැන්ත විරෝධතාවකට සැරසෙයි

    CEB - ලබන 22 වැනිදා විදුලිබල මණ්ඩලය ඉදිරිපිට දැවැන්ත විරෝධතාවක් සංවිධානය කරන බව විදුලිබල වෘත්තීය සමිති පවසනවා.ඒ අනුව, විදුලිබල...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page