More
    spot_img
    NewsState Minister ප්‍රසන්න රණවීර අධිකරණයට වෙත භාර වෙයි

    State Minister ප්‍රසන්න රණවීර අධිකරණයට වෙත භාර වෙයි

    -

    spot_img

    State Minister – අධිකරණය විසින් විවෘත වරෙන්තු නිකුත් කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත භාර වී තිබෙනවා.

    කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස් කර විකිණීමේ සිද්ධියකට අදාළව ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා එලෙස විවෘත වරෙන්තු නිකුත් කර තිබුණා.

    මෙම සිද්ධියට අදාලව හිටපු අමාත්‍යවරයෙකු වන මර්වින් සිල්වා ද රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබෙනවා.

     

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Latest news

    Pakistan attacks ඉන්දීය වැසියන් 15ක් මරුට

    Pakistan attacks - ඉන්දීය ප්‍රහාරවලට පාකිස්ථානය විසින් ප්‍රති ප්‍රහාර එල්ල කර තිබෙනවා. එම ප්‍රහාර හේතුවෙන් ඉන්දීය සිවිල් වැසියන් 15...

    Keheliya Rabukwella යළිත බන්ධනාගාරයට

    Keheliya Rabukwella - අල්ලස් කොමිසම විසින් “දූෂණය” නැමැති වරද සිදු කළේ යැයි සැකපිට පැමිණිලි තුනකට අදාළව  අත්අඩංගුවට ගත්  හිටපු...

    wins local government elections 2025 පළාත් පාලන මැතිවරණයේ ජය ජාතික ජන බලවේගයට

    Wins local government elections 2025 පළාත් පාලන මැතිවරණයේ සමස්ත ප්‍රතිඵල මේ වන විට නිකුත් වී තිබෙනවා. ඒ අනුව මෙවර පළාත්...

    Election Results පොළොන්නරුව-වැලි කන්ද ප්‍රාදේශීය සභාව – නිල ඡන්ද ප්‍රතිඵලය

    Election Results පොළොන්නරුව-වැලි කන්ද ප්‍රාදේශීය සභාව - නිල ඡන්ද ප්‍රතිඵලය
    - Advertisement -spot_img

    Pini Muthu Palasa පිනි මුතු පලස – 78

    Pini Muthu Palasa පිනි මුතු පලස රාත්‍රිය ඉතා සීතල විය. විටින් විට ඇද හැළෙන වර්ෂාව එයට හේතුවිය. කමල් එදින රාත්‍රියේ...

    Election Results පොළොන්නරුව-වැලි කන්ද ප්‍රාදේශීය සභාව – නිල ඡන්ද ප්‍රතිඵලය

    Election Results පොළොන්නරුව-වැලි කන්ද ප්‍රාදේශීය සභාව - නිල ඡන්ද ප්‍රතිඵලය

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page