More
    spot_img
    ArtStage Drama වන්දි ගෙවීම ජූලි 7 බොරැල්ල නාමෙල් මාලනී...

    Stage Drama වන්දි ගෙවීම ජූලි 7 බොරැල්ල නාමෙල් මාලනී රඟහලේ දී

    -

    spot_img

    Stage Drama – දිවංගත ආර්. පී රංජිත්ගේ නාට්‍ය නිර්මාණයක් වන “වන්දි ගෙවිම” වේදිකා නාට්‍යය ජුලි 07 වෙනි ඉරු දින සවස 6.00 ට බොරැල්ල, නාමෙල් මාලනී පුංචි තියටර් හි වේදිකාගත කෙරේ. එහි නව අධ්‍යක්ණය ඔහුගේ පුත් චන්දන රාමනායකගෙන් වන අතර නව පිටපත සහ නිෂ්පාදනය එරංගි පෙරේරා විසිනි.

    Wandi gevima Stage DramaWandi gevima Stage Drama

    රංගන දායකත්වයෙන් සුජීව සමන්, අනුෂා දිල්හානි, තුවාන් නිහාර්, චන්දන රාමනායක, එරංගි පෙරේරා, සුනිල් වෙත්තසිංහ, චානුක ගොඩවත්ත, අකිරා පෙරේරා, සසංක විමලවිර, මධුසංක, සිදුල් මින්දිය යන ශිල්පීන් එක් වන අතර සංගීතය සැපයීම රෝහිත කුමාර ද, පසුතල නිරාවරණය නිල්මිණි බොතේජු විසින්ද සිදුකරනු ලැබේ. වන්දි ගෙවීම් මෙහෙයවනු ලබන්නේ දුශානි දුලාංජලී විතානගේ විසිනි.

    Wandi Gevima Stage Dramawandi Gevima stage drama

    Latest news

    To the bribery case මර්වින් සිල්වා අධිකරණයට

    To the bribery case - අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් අයතා ලෙස වත්කම් උපයාගත් බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය මර්වින්...

    Accident අනතුරකින් සිව් හැවිරිදි දරුවෙක් මරුට

    Accident - මුරුන්කන් ප්‍රදේශයේ වංකාල නානට්ටාන් මාර්ගයේ, නරි විලකුලම්, වෙලාන්ගනි හන්දියේදී සිදු වූ රිය අනතුරකින් සිව් හැවිරිදි දරුවෙක් මිය...

    2024 O/L Exam Results 73% ක් උසස් පෙළට සුදුසුකම් ලබයි

    2024 O/L Exam Results - 2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අනුව සිසුන් 237,026 දෙනෙකු උසස්...

    Shooting පානදුර ප්‍රදේශයේ වෙඩි තැබීමක්

    Shooting -  අද (11) අලුයම් කාලයේදී පානදුර, හිරණ පොලිස් වසමේ මාලමුල්ල ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.නිවසක කාමරයක් තුළ නිදා සිටි...
    - Advertisement -spot_img

    Tharu Mal Viyan තරු මල් වියන් – 15

    Tharu Mal Viyan තරු මල් වියන්රාත්‍රියේ පිපී එන සේපාලිකා මල් සුවඳ සෙමෙන් සෙමෙන් ගලා එන්නට විය. පරිසරයේ වූයේද මහා...

    Shooting පානදුර ප්‍රදේශයේ වෙඩි තැබීමක්

    Shooting -  අද (11) අලුයම් කාලයේදී පානදුර, හිරණ පොලිස් වසමේ මාලමුල්ල ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.නිවසක කාමරයක් තුළ නිදා සිටි...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page