More
    NewsNew Year Celebrations ලොව පුරා රටවල් නව අවුරුදු උදාව...

    New Year Celebrations ලොව පුරා රටවල් නව අවුරුදු උදාව සමරූ අයුරු

    -

    spot_img

    New Year Celebrations – ලොව පුරා විවිධ රටවල් 2024 වසර උදාවත් සමඟම එය උත්සවශ්‍රීයෙන් සැමරූ ආකාරය දක්නට ලැබිණි. සිය රටට ආවේණික සැමරුම් රටාවකට සිදුවූ එම අවස්ථා දැක්වෙන ජායාරුප පෙළක් පහතින් දැක්වේ.

    නිව් යෝර්ක් නගරයේ ටයිම්ස් චතුරශ්‍රයේ නව වසරේ ආරම්භය සනිටුහන් කිරීමට මිනිසුන් එකිනෙකා සිප ගැනීම

    New York

    එංගලන්තයේ ලන්ඩන් නුවරදී බිග් බෙන් සහ ලන්ඩන් අයි මතින් ලන්ඩන් අහස

    England

    පිලිපීනයේ මෙට්‍රෝ මැනිලා හි මකාටි හි අලුත් අවුරුදු සැමරුම් අතරතුර ගොඩනැගිලි මත ගිනිකෙළි

    ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පැවති අලුත් අවුරුදු සැමරුම් අතරතුර සිඩ්නි වරාය පාලමට ඉහළින් ගිනිකෙළි

    Sydney

    බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ හි කොපකබානා වෙරළ තීරය

    Brazil

    නිව් යෝර්ක් හි ටයිම්ස් චතුරශ්‍රයේ අලුත් අවුරුදු කණ්නාඩි පැළඳ සිටින අයෙක්

    New York

    -CNN News ඇසුරෙනි-

    Image Source: Getty Image / AP

    Latest news

    නුවරඑළියේ සිදු කළ පරීක්ෂාවකදී ධාවනයට නුසුදුසු වාහන 73 ක් ධාවනයෙන් ඉවත් කරේ

    නුවරඑළියේ සිදු කළ හදිසි වායු විමෝචන පරීක්ෂාවකදී, වාහන 73 ක් දින 14 ක කාලයක් සඳහා තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට...

    අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනපති වෙත සිය අක්තපත්‍ර භාර දෙයි

    මෙරටට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය අක්තපත්‍ර භාරදී තිබෙනවා. 01 - කොළඹ...

    වැල්ලවායේ කුඩු බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට

    වැල්ලවාය ප්‍රදේශයට හොරොයින් මත්ද්‍රව්‍ය බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ, පොලීසිය විසින් වැල්ලවාය නගරයේ සිදුකළ වැටලීමකදීයි. සැකකරු සන්තකයේ තිබී අළෙවි...

    ජනපති අනුර රටවල් කිහිපයක නායකයින් නවදිල්ලියේදී හමුවෙයි

    නවදිල්ලි නුවර පැවැත්වෙන ්ෂ ඉම්පැක්ට් 2026 සමුළුවට සහභාගිවී සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටවල් කිහිපයක නායකයින් සමග ද්විපාර්ශ්වික...
    - Advertisement -spot_img

    අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනපති වෙත සිය අක්තපත්‍ර භාර දෙයි

    මෙරටට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය අක්තපත්‍ර භාරදී තිබෙනවා. 01 - කොළඹ...

    රත් දෝතළු – 38

    රත් දෝතළු - 38 අහස් යනු අමුතුම අයෙකු යැයි කියා මට සිතිණි. වරෙක රළු ලෙසින් කතාබහ කළද සැනෙකින් මෘදු වන්නේ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page