NewsMakadure Madhush මාකදුරේ මධුෂ්ගේ මරණයට සාධාරණයක් ඉල්ලා බිරිඳගෙන් පැමිණිල්ලක්

Makadure Madhush මාකදුරේ මධුෂ්ගේ මරණයට සාධාරණයක් ඉල්ලා බිරිඳගෙන් පැමිණිල්ලක්

-

spot_img

Makadure Madhush – මාකඳුරේ මදුෂ් ඝාතනය වීම තුළ විශාල කුමන්ත්‍රණයක් තිබුණු බවත්, එය පිටුපස සිටි සියලු දෙනාටම නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් ඉල්ලා මාකඳුරේ මධුෂ්ගේ බිරිඳ වන ගයානි මුතුමාලි යන අය විසින් අද (10) පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

පොලිස් අත්අඩංගුව තුළ සිටියදී මාකඳුරේ මධුෂ් ඝාතනය වීම ගැන සැකයක් මතුවන බවයි පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය සඳහන් කළේ.

අධිකරණයක් මඟින් දඬුවමක් ලබාදී එල්ලා මැරුවත් තමන්ට එය ගැටලුවක් නොවන බවත්, එහෙත් ඔහු සතෙකු මෙන් මහමඟ මරා දැමීම සම්බන්ධයෙන් තවමත් සාධාරණයක් ඉටු වී නොමැති බවත් ඇය පවසා සිටියේ.

ඒ අනුව, වත්මන් ආණ්ඩුව විසින් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකර, සාධාරණයක් ඉටු කරනු ඇතැයි බලාපොරොත්තු වන බවයි ඇය මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ.

 

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

ස්වර්ග සිහින

ස්වර්ග සිහින - Licorice Dreams බෙනඩික්ට් මියගියේ ස්වර්ගයට යෑමේ අපේක්ෂාවෙනි. ඔහු සාන්තුවරයෙකු නොවීය. ඔහු ඉඳහිට තම සහෝදරයා සමග මත්පැන් පානය...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you