More
    spot_img
    PoemsLove ප්‍රේමයට තිත

    Love ප්‍රේමයට තිත

    -

    spot_img

    Love ප්‍රේමයට තිත

    එතැන් පටන් මා නිහඬ වුණෙමි
    කියන්නට කතා දහසක් ඇතත්
    සියල්ලට මුරඟුළු ලෑවෙමි….

    හුස්මක් හෙළන තප්පර ගානට
    නුඹවම සිහිවුණි
    නුඹෙන්ම පිරුනෙමි…

    නමුදු,

    ප්‍රේමයෙන් අයිතියක් ලියාගත නොහැකි වු තැන
    ප්‍රේමණීයම හදවත ගැලවුවෙමි
    ගලවා විසිකෙරුවෙමි

    ඉදින්,

    මෙතැන් සිට මා
    ආත්මයම වෙළාගත් ප්‍රේමයට
    තිත තබමි…!

    ✍🏻අංජලී උමයංගනා (ආයු)

    Latest news

    Paetongtarn Shinawatra තායි අගමැතිවරියගේ සේවය අත්හිටුවයි

    Paetongtarn Shinawatra - දුරකථන ඇමතුමක් මාධ්‍යයට නිකුත්වීම නිසා ඇති වූ තත්ත්වයක් හේතුවෙන් තායි අගමැතිවරිය වූ Paetongtarn Shinawatra ගේ වැඩ තහනම්...

    Kahawatte වෙඩි තැබීමකින් තරුණයෙක් මරුට

    Kahawatte - කහවත්ත, යාඉන්න ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් එක් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එහිදී තවත් තරුණයෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා...

    Bus drivers බස් රථ රියදුරන් ආසන පටි පැළඳීමේ නීතිය අද සිට

    Bus drivers - බස් රථ රියදුරන් ආසන පටි පැළඳීමේ නීතිය අද (01) සිට අනිවාර්යය බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව...

    Passes away හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි

    Passes away - හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 82 වියේ පසු වුණා. වසර ගණනාවක් පාර්ලිමේන්තු...
    - Advertisement -spot_img

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page