More
    spot_imgspot_imgspot_imgspot_img
    PoemsLetters of Love ආදරයේ අකුරු

    Letters of Love ආදරයේ අකුරු

    -

    - Advertisment -spot_imgspot_imgspot_imgspot_img

    Letters of Love

    ලියනකොට අකුරක්
    මොහොතක අකුරු මතකෙට නාවත්,
    මේ අකුරු මොකටද කියා කොපමණ වාර ගණනක් හිතුනත්,
    තරහවී අකුරු යාළුවුණු වාර ගැනලා බැලුවත්,
    උඔ ගැන තරම් ආදරේ අකුරුලියලා නෑ වෙන කවුරු ගැනවත්….

    ආදරේ මැරුණත්
    මැරිලා ඉපදුණු වාර අපමණ තිබුණත්,
    පපුවේ රිදුණු තැන් සේරම කොනහ,කොනහා ආයේ බැලුවත්,
    ඒ උඔ තමයි නින්ද පපුවේ තියා සැනහිය හැකි කෙනෙක් හිටියනම්……

    Latest news

    Court Order – වසර 19 ක නඩුවකින් පසු වසර 7 කට හිරේ ගිය ඕඅයිසී දේශබන්ධු

    Court Order - හෝටල් හිමියකු ඇතුළු එහි සේවකයන් පස් දෙනකු පැහැරගෙන ගොස් වධ බන්ධනයන්ට ලක් කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වු...

    NPP ජනපතිගේ කතාවකට මාලිමාව නඩු මඟට

    NPP - ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවෙන් පිටතදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩු පවරන්නට සිදුවෙන බව ජාතික ජන බලවේගයේ...

    Accident පොසොන් දෙදින අනතුරු – 5 ක් මරුට : 14 ක් රෝහලට

    Accident - පසුගිය පොසොන් පොහොය දිනයේ සහ ඊට පසුදින දිවයිනේ ස්ථාන කිපයක සිදු වූ රිය අනතුරුවලින් පස් දෙනකු මියගොස්...

    Joseph Stalin අධ්‍යාපන වැය ශීර්ෂයෙන් ලක්ෂ 135 ක් කඩවත වෙසක්,පොසොන් කලාප වලට

    Joseph Stalin - වෙසක් පොහොය නිමිත්තෙන් කඩවත පැවති වෙසක් කලාපයට රුපියල් ලක්ෂ හැටක මුදලකුත්, පොසොන් පොහොය නිමිත්තෙන් පැවැති පොසොන්...
    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page