SportsJust Stop Oil විරෝධතාකරුවන් ලෝඩ්ස් අළු බඳුන ටෙස්ට් තරඟයට...

Just Stop Oil විරෝධතාකරුවන් ලෝඩ්ස් අළු බඳුන ටෙස්ට් තරඟයට බාධා කරයි

-

spot_img

Just Stop Oil ක්‍රියාකාරී කණ්ඩායමේ දේශගුණික විපර්යාස එරෙහි විරෝධතාකරුවන් දෙදෙනෙකු විසින් ලෝඩ්ස් හි පැවති දෙවන අළුබඳුන ටෙස්ට් තරඟයේ පළමු දින තරඟයට බාධා කරන ලදී. ඔවුන් තැඹිලි පැහැති දුම් බෝම්බ රැගෙන පිටිය ආක්‍රමණය කළ නමුත් ක්‍රීඩකයින් සහ ආරක්ෂක අංශ විසින් පිටියෙන් ඉවත කරනු ලැබුවා.

තරඟයේ පළමු ඕවරයෙන් පසු, Just Stop Oil ටී ෂර්ට් හැඳගත් දෙදෙනා ග්‍රෑන්ඩ් ස්ටෑන්ඩ් සිට ක්‍රීඩාංගන සිමාව පසුකර තන තීරුව දෙසට දිව ගිය අතර ඉන් එක් අයෙකු බෙන් ස්ටෝක්ස් සහ ඩේවිඩ් වෝනර්ගේ එකතුවවී වැලක් වූ අතර අනෙකා ජොනී බෙයාර්ස්ටෝ විසින් ඔසවා තණතීරුවෙ සිට ඔසවාගෙන විත් පොලිසියට බාරදී ඇත.

තණතීරුවට නොපැමිණි තුන්වන විරෝධතාකරුවෙක් ද අත්අඩංගුවට ගනු ලැබීය. තරඟ ප්‍රකාශකයෙකු පැවසුවේ: “තණතීරුව ආක්‍රමණයෙන් පසුව, අනවසරයෙන් පිටියට ඇතුළුවීම සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන පොලිසියට භාර දී ඇති අතර මේ පිලිබන්ධව මෙට්‍රොපොලිටන් පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කරයි.”

Just Stop Oil protesters interrupt start of second Ashes Test match at Lord’s 2

Chaminda Dissanayaka
Chaminda Dissanayakahttps://thulanamag.lk
Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

රත් දෝතළු – 65

රත් දෝතළු - 65 මා නිසා අහස්ගේ කාර්යයන් පහසුව ඇති බව විනිෆ්‍රීඩා මහත්මිය මා සමඟ කීවාය. බොහෝ විට මම ඔහුගේ...

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව - It Was Just an Accident හැමදේකටම හේතුවක් තියෙනව. අපි අහම්බයක් කියලා හිතන දෙයක් වුණත්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you