More
    spot_img
    PoemsIdols of love ප්‍රේමයේ පිළිම

    Idols of love ප්‍රේමයේ පිළිම

    -

    spot_img

    Idols of love ප්‍රේමයේ පිළිම

    ආදරේ අනන්ත විදුලි එළි, අතීතෙදි අපමණ බොඳවෙලා යන්නැති.
    ගැවසුනත් සමීපව දැනෙන කාන්සියට හේතුවත් ඒකම වෙන්නැති.
    මට හිතෙන හිතළුවක් ලියන්නද..?
    රැහැන් විදුලිය සහිත වුව යන්නේ සමාන්තර ගමනක.
    ස්පර්ෂ වුණොත් මිස එකටෙක, කාන්දුවක් නොමැතිව විදුලිය.
    ආදරෙත් එහෙම හැඟීමක් වෙන්නැති,
    එකිනෙකා ගැටුණොත් විසන්ධි වෙන….

    Idols of love

    පහළ හැම වස්තුවම ඉහළ හිඳ බලද්දී, අඟුටුමිටි හැඩ ගනී.
    ළඟට ළංවුණාමත් නියම හැඩතල පෙනී, හිත හිමින් ගැස්සෙතී.
    ඔන්නොහේ මේ ටිකත් ලියන්නද..?
    ආදරේ අතගගා අඹන්නට මැටි රූපයක් වගේ.
    ජීවිතේ මහ හුඟක් මරිමෝඩකම් කෙරේ.
    ආදරේ අඹන එක තියෙන්නේ අපි අතේ…

    Idols of love

    Latest news

    Paetongtarn Shinawatra තායි අගමැතිවරියගේ සේවය අත්හිටුවයි

    Paetongtarn Shinawatra - දුරකථන ඇමතුමක් මාධ්‍යයට නිකුත්වීම නිසා ඇති වූ තත්ත්වයක් හේතුවෙන් තායි අගමැතිවරිය වූ Paetongtarn Shinawatra ගේ වැඩ තහනම්...

    Kahawatte වෙඩි තැබීමකින් තරුණයෙක් මරුට

    Kahawatte - කහවත්ත, යාඉන්න ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් එක් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එහිදී තවත් තරුණයෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා...

    Bus drivers බස් රථ රියදුරන් ආසන පටි පැළඳීමේ නීතිය අද සිට

    Bus drivers - බස් රථ රියදුරන් ආසන පටි පැළඳීමේ නීතිය අද (01) සිට අනිවාර්යය බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව...

    Passes away හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි

    Passes away - හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 82 වියේ පසු වුණා. වසර ගණනාවක් පාර්ලිමේන්තු...
    - Advertisement -spot_img

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page