More
    spot_img
    ArtHunger Games නවතම චිත්‍රපටය

    Hunger Games නවතම චිත්‍රපටය

    -

    spot_img

    Hunger Games – රසිකයන්ගේ බලාපොරොත්තු දල්වමින් නවතම Hunger Games චිත්‍රපටය The Hunger Games: Sunrise on the Reaping 2026 වසරේදී දැක බලා ගැනීමට ප්‍රේක්ෂකයන්ට අවස්ථාව උදාවෙනු ඇත.

    දොළොස් හැවිරිදි Haymitch නම් පිරිමි ළමයා වටා ගෙවුන මෙම කතාව පිළිබඳ රසිකයන් දැනටමත් විවිධ අනුමාන ඉදිරිපත් කරමින් සිටින අතර 2025 දී ප්‍රකාශයට පත් කෙරුණු Suzanne Collins ගේ Hunger Games: Sunrise on the Reaping කෘතිය ඇසුරෙන් මෙම චිත්‍රපටය නිමැවෙනවා. Francis Lawrence ගේ අධ්‍යක්ෂණයක් වන මෙහි Joseph Zada, Jesse Plemons, Mckenna Grace, Witney Peak ඇතුළු නළු නිළියන් රංගනයෙන් දායක වෙනවා. චිත්‍රපටය 2026 නොවැම්බර් 20 වැනිදා තිරගත වීමට නියමිතයි.

    Hollywood Life ඇසුරෙනි –

    Latest news

    Diogo Jota ජනප්‍රිය පාපන්දු ක්‍රීඩකයා රිය අනතුරකින් මරුට

    Diogo Jota - ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota ඊයේ ( ජූලි 3) මියගොස් තිබෙනවා. උතුරු ස්පාඤ්ඤයේ Cernadilla නගරයේ අධිවේගී...

    Arrested හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට

    Arrested - හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අද (04) අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව, අල්ලස් කොමිසම විසින් සිදුකළ කැඳවීමක්...

    Bali island බෝට්ටුවක් පෙරලී සිව් දෙනෙකු මියයයි

    Bali island - ඉන්දුනීසියාවේ සුප්‍රකට සංචාරක කලාපයක් වන බාලි වෙත යමින් සිටි සංචාරකයන් රැගත් බෝට්ටුවක් ඊයේ රාත්‍රියේ (ජූලි 2)...

    CID අධ්‍යක්ෂ ධුරය ශානි අබේසේකරට

    CID - ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරයේ රාජකාරී අරම්භ කර තිබෙනවා. වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය...
    - Advertisement -spot_img

    Bali island බෝට්ටුවක් පෙරලී සිව් දෙනෙකු මියයයි

    Bali island - ඉන්දුනීසියාවේ සුප්‍රකට සංචාරක කලාපයක් වන බාලි වෙත යමින් සිටි සංචාරකයන් රැගත් බෝට්ටුවක් ඊයේ රාත්‍රියේ (ජූලි 2)...

    Challengers තරඟකරුවො නොවී මිත්‍රයො වුණාම ජීවිතේ ලේසියි!

    Challengers - ක්‍රීඩා තරඟාවලියක් අතරතුර දැනෙන උද්‍යෝගය මෙනෙහි කරන්න. නරඹන්නන් වන අපි ඒ මොහොතේ සිටින්නේ පිපිරී යන අන්දමේ හැඟීම්...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page