NewsHollywood කලාකරුවන්ගේ වැඩ වර්ජනයක්

Hollywood කලාකරුවන්ගේ වැඩ වර්ජනයක්

-

spot_img

Hollywood – වැටුප් වැඩිකිරීම් සම්බන්ධව පැවැත්වූ සාකච්ඡා බිඳ වැටීමෙන් පසුව හොලිවුඩ් රංගන ශිල්පීන්ගේ වැඩ වර්ජනයක් පසුගිය සිකුරාදා පැවැත්වුණා. ඒ එක්සත් ජනපද රංගන ශිල්පීන්ගේ සංගමය සහ Sag – AFTRA (අමෙරිකානු රූපවාහිනී සහ ගුවන්විදුලි කලාකරුවන්ගේ සංගමය) ඒකාබද්ධවයි. රංගන ශිල්පීන් මාස දෙකක පමණ කාලයක සිට Netflix, Warner සහ Paramount හා කටයුතු කිරීමෙන් වැළකී සිටි අතර රංගන ශිල්පීන්,රූපවාහිනී සහ චිත්‍රපට තිර පිටපත් රචකයන් ඇතුළු කලාකරුවන් විරෝධතා සඳහා එක්ව තිබුණා.

Hollywood

මෙම වර්ජනය ලොව පුරාම ශ්‍රමය නියෝජනය කරන එකක් බැව් ටයිටැනික් චිත්‍රපට තරුව Frances Fisher පවසා සිටියා. Paramount චිත්‍රාගාරය අසල පිවිසුම් මාර්ගයේ සිටිමින් ඈ පැවසුවේ මේ වෙනුවෙන් සියල්ලෝම නැගී සිටින බවයි. Allison Janney, Mandy Moore, Ben Schwartz ඇතුළු ලොවපුරා ජනප්‍රිය මුහුණු රැසක් විරෝධතා අතරතුර දක්නට ලැබුණා.

Hollywood

– NDTV ඇසුරෙනි –

Latest news

2026 අලුත් අවුරුදු නැකැත් සීට්ටුව

හෙට (14) දිනයේ පූර්වභාග 09.32 ට සිංහල අලුත් අවුරුද්ද උදාවීමට නියමිතව තිබේ. අවුරුදු උදාවට අදාළ නැකැත් සහිතව බුද්ධශාසන, ආගමික හා...

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...
- Advertisement -spot_img

රත් දෝතළු – 66

රත් දෝතළු - 66 නිවස තුළ වූයේ දැඩි පාළුවකි. අහස් විදෙස්ගතව දැන් දින කිහිපයක් ගෙවී ගොසිනි. මා සිතට පාළුවක් දැනුණේ...

ස්වර්ග සිහින

ස්වර්ග සිහින - Licorice Dreams බෙනඩික්ට් මියගියේ ස්වර්ගයට යෑමේ අපේක්ෂාවෙනි. ඔහු සාන්තුවරයෙකු නොවීය. ඔහු ඉඳහිට තම සහෝදරයා සමග මත්පැන් පානය...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you