NewsFree Medical Test හෙට නොමිලේ වෛද්‍ය පරීක්ෂණයක්

Free Medical Test හෙට නොමිලේ වෛද්‍ය පරීක්ෂණයක්

-

spot_img

Free Medical Test – The future of arts art forum සංවිධානය විසින් ජනාධිපති ලේකම් කාර්යාලය සහ සෞඛ්‍ය අමාත්‍යංශය සමඟ එකාබද්ධව නොමිලේ සිදුකරනු ලබන සෞඛ්‍ය වැඩසටහනක් හෙට [මාර්තු 28] උදෑසන 7.30 සිට මුළු දවස පුරාම මාලඹේ සාල වනෝද්‍යාන විහාරස්ථානයේ පැවැත්වෙන බව අපට දන්වා එවා තිබෙනවා. විශේෂයෙන්ම මෙම වෛද්‍ය පරීක්ෂණය කලාකරුවන්ට, මාධ්‍යවේදීන්ටසහ ඔවුන්ගේ පවුල්වල අය වෙනුවෙන් පවත්වන බවයි දැනගන්නට ලැබෙන්නේ.

Free Medical Test

 

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

රත් දෝතළු – 65

රත් දෝතළු - 65 මා නිසා අහස්ගේ කාර්යයන් පහසුව ඇති බව විනිෆ්‍රීඩා මහත්මිය මා සමඟ කීවාය. බොහෝ විට මම ඔහුගේ...

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව - It Was Just an Accident හැමදේකටම හේතුවක් තියෙනව. අපි අහම්බයක් කියලා හිතන දෙයක් වුණත්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you