BusinessForbes 30 Under 30 Asia 2025 අතර සිටින ශ්‍රී...

Forbes 30 Under 30 Asia 2025 අතර සිටින ශ්‍රී ලාංකිකයන් තිදෙනා

-

spot_img

Forbes 30 Under 30 Asia 2025 – Forbes සඟරාව විසින් නම් කරන ලද ආසියාවේ වයස අවුරුදු 30 න් පහළ විශිෂ්ටයන් (Forbes 30 Under 30 Asia 2025) අතරට ශ්‍රී ලාංකිකයන් තිදෙනෙක් ඇතුලත් වී තිබෙනවා.

• නිකින් මාතරආරච්චි (Nikin Matharaarachchi)

Nikin Matharaarachchi

 

සමාජ මාධ්‍ය, අලෙවිකරණය සහ ප්‍රචාරණය (Social Media Marketing & Advertising) කාණ්ඩයෙන් නිකින් මේ සඳහා ඇතුලත් වී තිබෙනවා. ඔහු 2021 දී Synapse Al Labs ඇරඹුවා. මෙය Al තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන සමාජ සවන්දීමේ මෙවලමක් වූ Komon poll සමග ක්‍රියාත්මක වන සමාගමක්. මෙමගින් ව්‍යාපාර සහ අලෙවිකරණය පිළිබඳව අවබෝධයක් ලබා දෙනවා.
• යානිකා අමරසේකර – සියගුණ (Yanika Amarasekara – Siyaguna)

Yanika Amarasekara

විද්‍යුත් වාණිජ්‍ය කාණ්ඩයෙන් (Retail & Ecommerce) මේ සඳහා ඇතුලත් වී ඇති ඇය 2019 දී ශ්‍රී ලංකාවේ පළමු මාර්ගගත විවාහ ලියාපදිංචි කිරීමේ ආයතනය වන Silve Aisle ඇරඹුවා. එමගින් මංගල ත්‍යාග, භෝජන, උත්සව අවස්ථා සඳහා ත්‍යාග, නිවාඩු පැකේජ වැනි දේ ලබා ගැනීමට පුළුවන. 2023 වසරේදී ශ්‍රී ලංකාවේ විශාලතම මූල්‍ය සමාගමක් වන LB Finance හි අධ්‍යක්ෂකවරියක් ලෙස ඇයව පත් කළා.
• චරිත් එන් සිල්වා (Charith N Silva)

Charith N Silva

 

කලාව, විලාසිතා සහ කෑම බීම (The Arts – Art & Style, Food & Drink) අංශයෙන් ඇතුලත් වී ඇති චරිත් එන් සිල්වා 2020 කොවිඩ් වසංගත අවධියේදී Wild Cookbook යූටියුබ් චැනලය ඇරඹුවා. මේවන විට ශ්‍රී ලංකාවේ ජනප්‍රියම යූටියුබ් චැනලය වන Wild Cookbook මිලියන 10 කට අධික ග්‍රාහකයන් පිරිසක් සිටින යූටියුබ් චැනලයකි. චරිත් එන් සිල්වා 2024 නොවැම්බර් මසදී කොළඹ නගරයේ Wildish නමින් අවන්හලක් ද විවෘත කළා.

Forbes ඇසුරිනි –

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

රත් දෝතළු – 65

රත් දෝතළු - 65 මා නිසා අහස්ගේ කාර්යයන් පහසුව ඇති බව විනිෆ්‍රීඩා මහත්මිය මා සමඟ කීවාය. බොහෝ විට මම ඔහුගේ...

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව - It Was Just an Accident හැමදේකටම හේතුවක් තියෙනව. අපි අහම්බයක් කියලා හිතන දෙයක් වුණත්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you