More
    spot_imgspot_imgspot_imgspot_img
    SportsDevon Conway ගෙන් දෙවන ටෙස්ට් තරඟ ජයග්‍රහණයට බලාපොරොත්තුවක්

    Devon Conway ගෙන් දෙවන ටෙස්ට් තරඟ ජයග්‍රහණයට බලාපොරොත්තුවක්

    -

    - Advertisment -spot_imgspot_imgspot_imgspot_img

    Devon Conway: ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර වෙලින්ටන්හිදී අද ආරම්භ වූ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය නිමා වන විට නවසීලන්ත කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 155ක් ලබා සිටියා. දැවී ගිය ක්‍රීඩකයන් වූයේ Tom Latham සහ Devon Conway ය. Tom Latham ලකුණු 21කට ප්‍රභාත් ජයසූරිය අතට උඩ පන්දුවක් දෙමින් කසුන් රාජිතගේ පන්දුවකට දැවී ගිය අතර ධනංජය සිල්වාගේ පන්දුවක් හමුවේ Devon Conway ලකුණු 78කට දැවී ගියේ ධනංජය සිල්වා අතටම උඩ පන්දුවක් ලබා දෙමිනි. ඩෙවෝන්ගේ ලකුණු 78ට හතරේ පහර 13ක් ඇතුළත් විය.

    ප්‍රථම තරඟයේ පිතිකරණයේ සහ කඩුලු රැකීමේ දුර්වල ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කළ නිරෝෂන් දික්වැල්ල වෙනුවට නවක ක්‍රීඩක නිශාන් මධුෂ්ක මෙම තරඟයට කැඳවීමට තේරීම් කමිටුව තීරණය කළා. ඒ නිශාන් මදුෂ්කට ටෙස්ට් වරම් ලබා දෙමින්.

    නිශාන් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනාගත් 163 වැනි ක්‍රීඩකයා වේ.

    පළමු තරගයේදී ආබාධයකට ලක්වූ නවසීලන්තයේ Neil Wagner වෙනුවට Doug Bracewell කැඳවා තිබේ.

    Nishan Madushka

    Latest news

    Devon 5 ධීවරයින් පහකට මරු කැඳවූ Alcohol Brand එක

    Devon 5 ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් පස් දෙනෙකු මුහුදේ පාවෙමින් තිබු බෝතලයක තිබු කිසියම් දියර වර්ගයක් පානය කිරීමෙන් අනතුරුව...

    Morella මාළුවෙකුගේ ප්‍රහාරයකින් ධීවරයෙකු මරුට!

    Morella - විෂ සහිත මොරෙල්ලා නම් මත්ස්‍යයා සිය තුඩඟින් සිදුකළ ප්‍රහාරයක් හේතුවෙන් ධීවරයෙකු මියගිය පුවතක් යාපනය ප්‍රදේශයෙන් වාර්තා වේ....

    Suicide Robot ලොව ප්‍රථම වතාවට රොබෝ කෙනෙක් සියදිවි නසාගනී

    Suicide Robot - දකුණු කොරියාවේ ගුමී නගර සභාවේ සිවිල් සේවකයකු ලෙස රැකියාව කළ රොබෝවරයකු සියදිවි හානි කරගෙන ඇතැයි දකුණු...

    Court Order – වසර 19 ක නඩුවකින් පසු වසර 7 කට හිරේ ගිය ඕඅයිසී දේශබන්ධු

    Court Order - හෝටල් හිමියකු ඇතුළු එහි සේවකයන් පස් දෙනකු පැහැරගෙන ගොස් වධ බන්ධනයන්ට ලක් කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වු...
    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    Hima Mal Renu හිම මල් රේණු – 11

    Hima Mal Renu හිම මල් රේණු නදීරා සිටියේ යම් තරමකට බියෙනි. කෝපය නිසා මම වෙව්ලන්නට වුවද පන්තියට පැමිණ සුළු මොහොතක්...

    Hima Mal Renu හිම මල් රේණු – 10

    Hima Mal Renu හිම මල් රේණු පසුදින මා අවදි වන විට බොහෝ පමා වී තිබිණ. අපි නිවසට එන විට පාන්දර...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page