More
    NewsCase අලි රොෂාන්ගේ නඩුවට දින දෙයි

    Case අලි රොෂාන්ගේ නඩුවට දින දෙයි

    -

    spot_img

    Case – බලපත්‍ර නොමැතිව අලි ඇතුන් කිහිප දෙනෙකු සන්තකයේ තබා ගැනීම ඇතුළු චෝදනා මත සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවේ තීන්දුව සැප්තැම්බර් 29 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද දින නියම කළා.

    මෙම නඩුව අද මංජුල තිලකරත්න සහ ලංකා ජයරත්න යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

    එහිදී විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු මංජුල තිලකරත්න මහතා විවෘත අධිකරණයේ කරුණු දක්වමින් 2025 මැයි 16 දින අගවිනිසුරුවරියගේ නියමයෙන් මෙම නඩුව විභාග කිරීම සඳහා නව ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් නම් කර ඇති බව සඳහන් කළා.

    මෙම නඩුවේ පූර්වගාමී විනිසුරු වරු ඉදිරියේ කැඳවනු ලැබු සාක්ෂි ඒ ආකාරයෙන්ම පිලිගැනීමට විත්ති පාර්ශවය විරුද්ධත්වයක් දක්වා නොමැති බවත් විනිසුරුවරයා කියා සිටියා.

    නව විනිසුරු මඩුල්ලට මෙම නඩූකරය ගැන අධ්‍යයනය කිරීමට ප්‍රමාණවත් කාලයක් අවශ්‍ය බව පෙන්වා දුන් විනිසුරුවරයා ඒ අනුව නඩු තීන්දුව සැප්තැම්බර් 29 ප්‍රකාශයට පත් කරන බව සඳහන් කළා.

    Latest news

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...

    ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රයක්

    විදේශගතව සිට පැමිණෙන මෙරට පුරවැසියන්ට සහ ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රය ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව...

    මොරගහකන්ද ජලාශය වාන් දැමීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

    අධික වර්ෂා තත්ත්වය නිසා ඉදිරියේදී මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවීමේ සම්භාවිතාවක් පවතින බව මහවැලි අධිකාරිය පවසනවා. අද (18)...
    - Advertisement -spot_img

    මැටීගේ කපුටු ප්‍රේමය

    මැටීගේ කපුටු ප්‍රේමය සොබාදහම විටෙක ආවේගශීලී බව මම දැන සිටියෙමි. එබැවින් මම ජීවත්වුණේ ඉතා පරිස්සමිනි. පළමු වරට කූඩුවෙන් පිටවීමට...

    Blackheads ගැටළුවට විසඳුමක්

    Blackheads කියන්නෙ ගොඩක් අයට තියෙන රූපලාවන්‍ය ගැටළුවක්. මේකට වයස බලපෑමක් නැහැ. තරුණ වයසෙ ඉඳලා මැදිවිය දක්වාම ගොඩක් අය මුහුණ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page