More
    NewsBridge collapse India පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයන් දස දෙනෙකු...

    Bridge collapse India පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයන් දස දෙනෙකු ජීවිතක්ෂයට

    -

    spot_img

    Bridge collapse India –  ගුජරාට් ප්‍රාන්තයේ පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයන් දස දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

    මෙම පාලමෙහි කොටසක් කඩා වැටීමත් සමඟ ට්‍රක් රථ දෙකක්, මෝටර් රථයක් ඇතුළු වාහන 04 ක් ගංගාවට වැටී ඇති බවත්, පුද්ගලයන් පස් දෙනෙකු දිවි බේරාගෙන ඇති බවත්, ඔවුන් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බවයි සඳහන් වන්නේ.

    තවත් පිරිසක් අතුරුදහන් වී ඇති අතර, ඔවුන් සොයා ගලවා ගැනීමේ කණ්ඩායම් මේ වනවිට මෙහෙයුම් දියත් කර ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කර සිටිනවා.

    1985 දී විවෘත කරන ලද මෙම පාලම කුළුණු 23 ක් මත ඉදිකර ඇති අතර, මීටර් 900කට ආසන්න දිගකින් යුක්ත වනවා.

     

    Latest news

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...

    ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රයක්

    විදේශගතව සිට පැමිණෙන මෙරට පුරවැසියන්ට සහ ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රය ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව...

    මොරගහකන්ද ජලාශය වාන් දැමීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

    අධික වර්ෂා තත්ත්වය නිසා ඉදිරියේදී මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවීමේ සම්භාවිතාවක් පවතින බව මහවැලි අධිකාරිය පවසනවා. අද (18)...
    - Advertisement -spot_img

    මැටීගේ කපුටු ප්‍රේමය

    මැටීගේ කපුටු ප්‍රේමය සොබාදහම විටෙක ආවේගශීලී බව මම දැන සිටියෙමි. එබැවින් මම ජීවත්වුණේ ඉතා පරිස්සමිනි. පළමු වරට කූඩුවෙන් පිටවීමට...

    Blackheads ගැටළුවට විසඳුමක්

    Blackheads කියන්නෙ ගොඩක් අයට තියෙන රූපලාවන්‍ය ගැටළුවක්. මේකට වයස බලපෑමක් නැහැ. තරුණ වයසෙ ඉඳලා මැදිවිය දක්වාම ගොඩක් අය මුහුණ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page