More
    spot_img
    NewsBreaking News හෙලිකොප්ටර් යානයක් මාඳුරුඔය ජලාශයට කඩා වැටෙයි

    Breaking News හෙලිකොප්ටර් යානයක් මාඳුරුඔය ජලාශයට කඩා වැටෙයි

    -

    spot_img

    Breaking News –

    ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් මාඳුරුඔය ජලාශයට කඩා වැටි තිබෙනවා

    අදාළ යානයේ ගුවන් නියමුවන් දෙදෙනා ඇතුළු පුද්ගලයින් 12 දෙනෙකු ගමන් කර තිබෙන බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ

    මේ වනවිට ඉන් පුද්ගලයින් 12 දෙනාම බේරාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

     

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Latest news

    Teacher Amma අත්අඩංගුවට ගන්නැයි නියෝග

    Teacher Amma - ශිෂ්‍යත්ව උපකාරක පන්ති පවත්වන ජනප්‍රිය ගුරුවරියක් වන 'ටීචර් අම්මා' හෙවත් හයේශිකා ප්‍රනාන්දු විසින් තරුණයෙකුට සිදුකළ පහරදීමක්...

    Air crash හමුදාධිපති පොළොන්නරුව රෝහලට

    Air crash  ශ්‍රී ලංකා යුද්ධ හමුදා විශේෂ බලකායේ මාදුරුඔය පුහුණු පාසැලේ අද පැවැත්වීමට නියමිතව තිබූ විසිරයාමේ පෙළපාලියේ නිදර්ශනයක්...

    Sexual bribery ලිංගික අල්ලස් ඉල්ලූ නිළධාරියාට වසර 20ක සිර දඩුවම්

    Sexual bribery - 07 හැවිරිදි දරුවෙකුගේ වකුගඩු සැත්කමක් සඳහා රජයෙන් ලබාදෙන සහනාධාර මුදල ලබා ගැනීමට අවශ්‍ය අනුමැතිය ලබාදීම සඳහා 30...

    UPDATE හෙලිකොප්ටර් අනතුරින් 5ක් මරුට

    UPDATE  - අද (09) උදෑසන හදිසි ගොඩ බෑමකදී මාදුරුඔය ජලාශයට කඩා වැටුණු ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයේ සිටි...
    - Advertisement -spot_img

    Teacher Amma අත්අඩංගුවට ගන්නැයි නියෝග

    Teacher Amma - ශිෂ්‍යත්ව උපකාරක පන්ති පවත්වන ජනප්‍රිය ගුරුවරියක් වන 'ටීචර් අම්මා' හෙවත් හයේශිකා ප්‍රනාන්දු විසින් තරුණයෙකුට සිදුකළ පහරදීමක්...

    Air crash හමුදාධිපති පොළොන්නරුව රෝහලට

    Air crash  ශ්‍රී ලංකා යුද්ධ හමුදා විශේෂ බලකායේ මාදුරුඔය පුහුණු පාසැලේ අද පැවැත්වීමට නියමිතව තිබූ විසිරයාමේ පෙළපාලියේ නිදර්ශනයක්...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page