More
    spot_img
    ArtBipasha Basu බොලිවුඩයේ ආදරණීයම පවුල් ජීවිතය ගෙවන නිළිය

    Bipasha Basu බොලිවුඩයේ ආදරණීයම පවුල් ජීවිතය ගෙවන නිළිය

    -

    spot_img

    Bipasha Basu පසුගියදා තම විවාහ ජීවිතය පිළිබඳව අදහස් දක්වා සිටියා. Pinkvilla සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඇය Karan Singh Grover සමග පැවති සම්බන්ධය තම දෙමව්පියන්ට පැවසූ ආකාරය විස්තර කළා. අසාර්ථක විවාහයක් යනු පුද්ගලයෙකුගේ අසාර්ථක බව තීරණය කරන දෙයක් නොවන බවත් ඔවුන් දෙදෙනාගේ සම්බන්ධය ශක්තිමත් එකක් බවත් ඇය දෙමව්පියන්ට පවසා තිබුණා. ඒ සඳහා තම අතීත සම්බන්ධතා වලින් උදාහරණ දීමට සිදු වූ බවත් ඇය පවසා සිටියා. සෑම දෙයක්ම සිදුවන්නේ හේතුවක් සහිතව බව ඇය පැවසුවා.

    බිපාෂා සමග විවාහයට පෙර කරන් සිං ග්‍රෝවර් දෙවතාවක්ම විවාහ වී තිබේ. එමෙන්ම බිපාෂා බොලිවුඩ් නළුවන් වූ Dino Morea සහ John Abraham සමගින් පෙම් සබඳතා පැවැත්වූවා. කරන් සහ බිපාෂා මුල්වරට මුණගැසුනේ Alone චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුරයි. 2016 දි ඔවුන් විවාහ වුණා. බොලිවුඩයේ වඩාත්ම ආදරණීය පවුල් ජීවිතයක් ගෙවන යුවළක් ලෙසින් ඔවුන්ව හැඳින්වෙනවා.

    Times Of India ඇසුරිනි –

    Latest news

    Diogo Jota ජනප්‍රිය පාපන්දු ක්‍රීඩකයා රිය අනතුරකින් මරුට

    Diogo Jota - ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota ඊයේ ( ජූලි 3) මියගොස් තිබෙනවා. උතුරු ස්පාඤ්ඤයේ Cernadilla නගරයේ අධිවේගී...

    Arrested හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට

    Arrested - හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අද (04) අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව, අල්ලස් කොමිසම විසින් සිදුකළ කැඳවීමක්...

    Bali island බෝට්ටුවක් පෙරලී සිව් දෙනෙකු මියයයි

    Bali island - ඉන්දුනීසියාවේ සුප්‍රකට සංචාරක කලාපයක් වන බාලි වෙත යමින් සිටි සංචාරකයන් රැගත් බෝට්ටුවක් ඊයේ රාත්‍රියේ (ජූලි 2)...

    CID අධ්‍යක්ෂ ධුරය ශානි අබේසේකරට

    CID - ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරයේ රාජකාරී අරම්භ කර තිබෙනවා. වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය...
    - Advertisement -spot_img

    Bali island බෝට්ටුවක් පෙරලී සිව් දෙනෙකු මියයයි

    Bali island - ඉන්දුනීසියාවේ සුප්‍රකට සංචාරක කලාපයක් වන බාලි වෙත යමින් සිටි සංචාරකයන් රැගත් බෝට්ටුවක් ඊයේ රාත්‍රියේ (ජූලි 2)...

    Challengers තරඟකරුවො නොවී මිත්‍රයො වුණාම ජීවිතේ ලේසියි!

    Challengers - ක්‍රීඩා තරඟාවලියක් අතරතුර දැනෙන උද්‍යෝගය මෙනෙහි කරන්න. නරඹන්නන් වන අපි ඒ මොහොතේ සිටින්නේ පිපිරී යන අන්දමේ හැඟීම්...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page