More
    spot_img
    NewsBad Weather අයහපත් කාලගුණය නිසා සිදුවන මරණ සංඛ්‍යාව ඉහළට

    Bad Weather අයහපත් කාලගුණය නිසා සිදුවන මරණ සංඛ්‍යාව ඉහළට

    -

    spot_img

    Bad Weather – අයහපත් කාලගුණය හේතුවෙන් ලොව පුරා සිදුවන මරණ වැඩිවීමේ අවදානම පිළිබඳව ලෝක කාලගුණ විශේෂඥයින් අනතුරු අඟවා තිබෙනවා. ලෝක කාලගුණ විද්‍යා සංවිධානය පැවසුවේ ඉදිරි දිනවලදී උෂ්ණත්වය ඉහළ යා හැකිබවයි. උතුරු අමෙරිකාව,ආසියාව සහ උතුරු අප්‍රිකාවේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ක තරම් ඉහළ අගයක් වාර්තා වෙතැයි අපේක්ෂා කරනවා.

    Bad weather

    ග්‍රීසිය,ස්පාඤ්ඤය සහ ඉතාලියේ ඇතැම් ප්‍රදේශවල ලැව්ගිනි හටගෙන තිබෙන අතර සමහර නගරවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ක් වී තිබෙනවා. ස්පාඤ්ඤයේ Canary ප්‍රදේශයේ හටගත් ලැව්ගිනි තත්වය නිසාවෙන් හාරදාහකට අධික පිරිසක් එම ප්‍රදේශයෙන් ඉවත් කරනු ලැබුවා. චීනයේ Talim සුළි කුණාටුව නිසාවෙන් ජන ජීවිතවලට බාධා එල්ල වී ඇති අතර ආසියාවේ ස්ථාන කිහිපයකම ගංවතුර තත්වයන් ඇතිවී තිබෙනවා.

    Bad weather

    පැසිෆික් සාගරයේ වර්ධනය වෙන එල් නිනෝ තත්වය නිසාවෙන් ඉදිරියේදී කාලගුණ තත්වය වඩාත් අයහපත් වනු ඇතැයි වාර්තා වෙනවා.

    – NBC News ඇසුරෙනි –

    Latest news

    Sajith Premadasa ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව වැඩ බැරි ආණ්ඩුවක්

    Sajith Premadasa - නිදි මරගාතේ ‍නොසිට, රටේ නීතිය හා සාමය ස්ථාපිත කිරීමට කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව...

    Diogo Jota ජනප්‍රිය පාපන්දු ක්‍රීඩකයා රිය අනතුරකින් මරුට

    Diogo Jota - ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota ඊයේ ( ජූලි 3) මියගොස් තිබෙනවා. උතුරු ස්පාඤ්ඤයේ Cernadilla නගරයේ අධිවේගී...

    Arrested හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට

    Arrested - හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අද (04) අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව, අල්ලස් කොමිසම විසින් සිදුකළ කැඳවීමක්...

    Bali island බෝට්ටුවක් පෙරලී සිව් දෙනෙකු මියයයි

    Bali island - ඉන්දුනීසියාවේ සුප්‍රකට සංචාරක කලාපයක් වන බාලි වෙත යමින් සිටි සංචාරකයන් රැගත් බෝට්ටුවක් ඊයේ රාත්‍රියේ (ජූලි 2)...
    - Advertisement -spot_img

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page