More
    SportsAfghanistan ODI Cricket Team තරඟ තුනක් සඳහා දිවයිනට.

    Afghanistan ODI Cricket Team තරඟ තුනක් සඳහා දිවයිනට.

    -

    spot_img

    Afghanistan ODI cricket කණ්ඩායම එක්දින තරඟ තුනක් සඳහා ඊයේ රාත්‍රී දිවයිනට පැමිණියා. ජුනි 02 සිට ජුනි 07 දක්වා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයෙදී මේම තරඟ පැවැත්වීමට නියමිතයි. Hashmatullah Shahidi ගේ නායකත්වයෙන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම තරඟ වදින අතර ශ්‍රී ලංකා කණ්ඩායම මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ.

    එක්දින තරඟ තුන සඳහා ප්‍රකාශයට පත්කර ඇති ඇෆ්නනිස්ථාන ක්‍රීඩකයින්.

    හෂ්මතුල්ලා ෂාහිඩි (නායක)
    රහමත් ෂා (උප නායක)
    රහ්මානුල්ලා ගුර්බාස්
    ඊබ්‍රාහිම් සද්‍රාන්
    රියාස් හසන්
    නජිබුල්ලා සද්‍රාන්
    මොහොමඩ් නබි
    ඉක්‍රම් අලිඛාලි
    අස්මතුල්ලා ඔමර්සායි
    රෂීඩ් ඛාන්
    මුජීබ් උර් රහ්මාන්
    නූර් අහමඩ්
    අබ්දුල් රහ්මාන්
    ෆසාල් හක් ෆාරුකි
    ෆරීඩ් අහමඩ් මලික්

    The Afghanistan ODI team arrived in Sri Lanka for 3 Odi series
    SLC
    The Afghanistan ODI team arrived in Sri Lanka for 3 ODI series
    SLC
    The Afghanistan ODI team arrived in Sri Lanka for 3 ODI series
    SLC
    The Afghanistan ODI team arrived in Sri Lanka for 3 ODI series
    SLC
    The Afghanistan ODI team arrived in Sri Lanka for 3 ODI series
    SLC
    The Afghanistan ODI team arrived in Sri Lanka for 3 ODI series
    SLC
    Chaminda Dissanayaka
    Chaminda Dissanayakahttps://thulanamag.lk
    Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

    Latest news

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...

    ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රයක්

    විදේශගතව සිට පැමිණෙන මෙරට පුරවැසියන්ට සහ ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රය ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව...

    මොරගහකන්ද ජලාශය වාන් දැමීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

    අධික වර්ෂා තත්ත්වය නිසා ඉදිරියේදී මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවීමේ සම්භාවිතාවක් පවතින බව මහවැලි අධිකාරිය පවසනවා. අද (18)...
    - Advertisement -spot_img

    මැටීගේ කපුටු ප්‍රේමය

    මැටීගේ කපුටු ප්‍රේමය සොබාදහම විටෙක ආවේගශීලී බව මම දැන සිටියෙමි. එබැවින් මම ජීවත්වුණේ ඉතා පරිස්සමිනි. පළමු වරට කූඩුවෙන් පිටවීමට...

    Blackheads ගැටළුවට විසඳුමක්

    Blackheads කියන්නෙ ගොඩක් අයට තියෙන රූපලාවන්‍ය ගැටළුවක්. මේකට වයස බලපෑමක් නැහැ. තරුණ වයසෙ ඉඳලා මැදිවිය දක්වාම ගොඩක් අය මුහුණ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page