More
    spot_img
    PoemsA Romantic Love ප්‍රේමණීය පෙමක්

    A Romantic Love ප්‍රේමණීය පෙමක්

    -

    spot_img

    A Romantic Love

    හිතවතී….
    අයිතිය අල්පමාත්‍ර බිමකදී වුව ප්‍රේමය උතුරා ගලනු නිසැකය.
    තමා සන්තක වීමම ප්‍රේමය කියා ගැනිය නොහැකිය…
    හිතවත…
    ඔබේ අත්පහුරු යට නිදිසුව ලබා සැනසුනු වාර අපමණය.
    අපේ ඒ හමුවට යෙදෙන නම කුමක් වුව, මා ගනින්නේ ඒ ලැබුණු සුව පමණය….
    හිතවතී…
    ප්‍රේමය කෙතරම් ඵලබර ගසක් වුව, ඉඩෝරයකට එය කණාටු කළ හැකිය.
    වසන්තය ආ කළ මල්ඵල දරා හිනැහෙනු නිසැකය…
    හිතවත..
    මේ මම කියන්නේම සෘතුවල තේරුම නොදන්නා කේඩෑරි ගසකි.
    මට ඇත්තේම ප්‍රේමයෙන් බැට කා පන්නරය වන හිතකි..

    A romantic love

    Latest news

    Special transportation services අවුරුද්දට ගම්බිම් බලා යන ජනතාවට විශේෂ ප්‍රවාහන සේවා ලබන 08 වැනිදා සිට

    Special transportation services  එළැඹෙන සිංහල දෙමළ අලුත් අවුරුද්ද සැමරීමට ගම්බිම් බලා යන ජනතාවට විශේෂ ප්‍රවාහන සේවා ලබන 08 වැනිදා...

    Highland products හයිලන්ඩ් නිෂ්පාදන කිහිපයක මිල අඩු කෙරේ

    Highland products  - හයිලන්ඩ් යෝගට් සහ දියර කිරි මිල පහත දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා. ඒ අනුව යෝගට් එකක...

    Parliament පාර්ලිමේන්තුවේ ඉන්න “චොප්පේ” කවුද?

    Parliament - පසුගියදා (මාර්තු 31) පැවති ප්‍රාදේශීය සභා මැතිවරණ ප්‍රචාරක වැඩසටහනක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සදහන් කර...

    S M Ranjith – උතුරු මැද පළාත් සභාවේ හිටපු මහ ඇමතිට වසර 16 ක සිර දඬුවම් Video

    S M Ranjith - අල්ලස් කොමිසම විසින් ගෙන ආ දූෂණ චෝදනා සම්බන්ධයෙන් උතුරු මැද පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය...
    - Advertisement -spot_img

    S M Ranjith – උතුරු මැද පළාත් සභාවේ හිටපු මහ ඇමතිට වසර 16 ක සිර දඬුවම් Video

    S M Ranjith - අල්ලස් කොමිසම විසින් ගෙන ආ දූෂණ චෝදනා සම්බන්ධයෙන් උතුරු මැද පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය...

    Pini Muthu Palasa පිනි මුතු පලස – 53

    Pini Muthu Palasa පිනි මුතු පලස හුන් තැනම හිඳ මම ඔහේ බලා සිටියෙමි. සිතන්නට බොහෝ දේ වුවද කිසිත් මට සිහි...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    <p>You cannot copy content of this page</p>