More
    Newsඔහිය දුම්රිය ස්ථානය ආසන්නයේ පීලි පැනීමක්

    ඔහිය දුම්රිය ස්ථානය ආසන්නයේ පීලි පැනීමක්

    -

    spot_img

    මහනුවර සිට බදුල්ල දක්වා භාණ්ඩ ප්‍රවාහනය කල 1126 මිශ්‍ර දුම්රිය ඔහිය දුම්රිය ස්ථානය ආසන්නයේ පීලි පැනීමකට ලක් වී තිබෙනවා.

    ඒ හේතුවෙන් උඩරට දුම්රිය ධාවනය බාධා පැමිණ ඇති බව නානුඔය දුම්රිය ස්ථානයේ නිළධාරියෙකු සඳහන් කර සිටියේ.

    එම දුම්රියේ භාණ්ඩ ප්‍රවාහන පෙට්ටියක් උදෑසන 11:30ට පමණ පිලි පැන ඇති බවත්, එම භාණ්ඩ ප්‍රවාහන පෙට්ටිය පීලි ගත කරන තෙක් කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වන මගී ප්‍රවාහන දුම්රියන් දුම්රිය පීලි පැන ඇති ස්ථානය ආසන්නයට ධාවනය කර එම දුම්රියවල ගමන් ගන්නා මගීන් අනෙක් දුම්රියන්වලට මාරු කර යැවීමට පියවර ගන්නා බවයි නානුඔය දුම්රිය ස්ථානයේ නිළධාරියෙකු වැඩි දුරටත් සඳහන් කර සිටියේ.

    Latest news

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...

    ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රයක්

    විදේශගතව සිට පැමිණෙන මෙරට පුරවැසියන්ට සහ ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රය ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව...

    මොරගහකන්ද ජලාශය වාන් දැමීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

    අධික වර්ෂා තත්ත්වය නිසා ඉදිරියේදී මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවීමේ සම්භාවිතාවක් පවතින බව මහවැලි අධිකාරිය පවසනවා. අද (18)...
    - Advertisement -spot_img

    මැටීගේ කපුටු ප්‍රේමය

    මැටීගේ කපුටු ප්‍රේමය සොබාදහම විටෙක ආවේගශීලී බව මම දැන සිටියෙමි. එබැවින් මම ජීවත්වුණේ ඉතා පරිස්සමිනි. පළමු වරට කූඩුවෙන් පිටවීමට...

    Blackheads ගැටළුවට විසඳුමක්

    Blackheads කියන්නෙ ගොඩක් අයට තියෙන රූපලාවන්‍ය ගැටළුවක්. මේකට වයස බලපෑමක් නැහැ. තරුණ වයසෙ ඉඳලා මැදිවිය දක්වාම ගොඩක් අය මුහුණ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page